ඕකට කියන්නෙ hail damage කියලා. මෙහේ නං කෙලින්ම වාහනේ write off. හොඳටම පුරුදු කෙනෙකුට ඇර ලේසියෙන් පේන්නෙත් නෑ කිව්වොත් මිසක්. ඇක්සිඩන්ට් වෙලා, ගංවතුරට අහුවෙලා එන වාහන වගේ මිකෑනිකලි අවුලක් නෑ. හැබැයි වටිනාකම පට්ට අඩුයි.
මුකුත් උනේ නෑ වගේ ගෙන්නන එක තමයි වැරැද්ද. ලංකාවෙ නීතියක් නැත්කම. 70 ගණන් වල ඉඳන් රට පාලනේ කරලා රට බංකොළොත් කරපු කටින් වැඩ පෙන්නපු පොන්නයන්ගෙ කෙරුවාවෙ තරම තමයි. ඉස්සරහට ටික ටික හදයි ඕවත්.