මට experience කරන්න හම්බුන සීන් එකක් මන් උබලට කියන්නම්.ලන්කාවෙ සේල් අයියලා ගහන ජරා ගේමක් ඇස් දෙකටම දැක්කා සින්හලු මන් ගිය සතියෙ. තොරනෙ විස්තරේ මේකයි.
ගිය සතියෙ මගේ වාහනෙ පොඩි ඩෙන්ට් වගයක් හදන්න ගියා ලන්කාවෙ සුප්‍රසිද්ධ ඇක්සිඩන්ට් රෙපෙයාර් ස්පොට් එහෙකට. මෙතන විශේශයෙන් paintless dent repair වලට ෆේමස්. ප්ලේස් එකත් පට්ටම ජෙනුයින් තැනක්. මම එතන ඉන්නකොට නෝටිස් කරා ඇතුලෙ කිරි ටොයියා වාහන කීපයක්ම තිබ්බා unregistered chassy නම්බර් විතරක් ගහපු. මම වාහනේ හදන පොර එක්ක කයියක් ගහන් ඉන්න ගමන් ඇහුවා අර ටොයියා වාහන මොකෝ නම්බර් ප්ලේට් ටික එන්නත් කලින්ම ඇනගෙන චොර වෙලාද කියලා(හැබැයි පිටින් නම් කිසිම ඩැමේජ් එකක් පේන්න තිබ්බෙ නෑ). ඒ කොල්ලා කිව්වා සර් පොඩ්ඩක් ලගට ගිහින් වාහනෙ hood එක බලන්න කියලා. මාත් ගිහින් බැලුවම දැක්කෙ ඩෙන්ට් 20ක් 30ක් මුලු වහල පුරාම.
ඊටපස්සෙ තමයි ඌ කතාව කිව්වෙ ජපානෙ අයිස් වැසි වලට අහු උන වාහන ලොට් පිටින් ලන්කාවට පටවනවලු හෙන අඩුගානට. මේ ගැරේජ් එකෙන් එස්ටිමේට් දීලා නෝමලි එක වාහනේක මේ ඩෙන්ට් ටික යවන්න ලක්ශ 4ක්වත් යනවා කියලා. ගොඩක් වෙලාවට සේල් කාරයො නෝමල් ගැරිජ් වලට දාල කැටලොයි ගාලා අලුතෙන් පේන්ට් එක ගහනවලු. ඔය ටික 30,000 - 50,000න් වගේ ගානකට කරගන්න පුලුවන්ලු. එහෙමත් එකෙක් තමයි paintless dent repairing වලට දාන්නෙ. ඊටපස්සෙ කැටලොයි පුරෝපු වාහනත් හොද වාහන අස්සෙ එකම ගානට විකුනනවලු. කොහොමද ලාබෙ සේල් අයියලාගෙ. පව් බන් ගන්න මිනිස්සු.