මොකක්ද පාවිච්චි කරන පොන් එක ?
දාමුද බලන්න තමන් පාවිච්චි කරන පොන් එක මොකක්ද කියල..... කිරියේ හැමෝමටම පේන්නත් එක්ක බම්ප් එකකුත් දාගෙන යන්න.
ඔන්න මම පාවිච්චි කරන්නේ SONY XPERIA Z5 PREMIUM
ප.ලි :- හුදෙක් පොන් වල brand එකට මරාගන්න දැමු ත්රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න... බලමු වැඩිපුරම තියෙන්නේ මොනාද කියල

review ekak dapan gattahama