මොකක්ද පාවිච්චි කරන පොන් එක ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මොකක්ද පාවිච්චි කරන පොන් එක ?

    දාමුද බලන්න තමන් පාවිච්චි කරන පොන් එක මොකක්ද කියල..... කිරියේ හැමෝමටම පේන්නත් එක්ක බම්ප් එකකුත් දාගෙන යන්න. :)

    ඔන්න මම පාවිච්චි කරන්නේ SONY XPERIA Z5 PREMIUM

    ප.ලි :- හුදෙක් පොන් වල brand එකට මරාගන්න දැමු ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න... බලමු වැඩිපුරම තියෙන්නේ මොනාද කියල
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ප.ලි :- හුදෙක් පොන් වල brand එකට මරාගන්න දැමු ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න... බලමු වැඩිපුරම තියෙන්නේ මොනාද කියල

    ඒ උනාට අන්තිමට වෙන්නේ මේක තමයි! :lol::lol:
    Samsung Galaxy Grand Prime- Current :baffled::baffled:
    Samsung Galaxy S7 edge - Hope with in one month! :nerd::nerd:

    එලම මචන් :)