මොකක්ද බං මේ අදාල නැති සීන්එක කවුරුහරි පින්වතෙක් මට කියනවද මේ දවස් වල අර නැඟලා යන "අදාල නෑනෙ" සීන් එක පටාන් ගත්තෙ මොන සිද්ධියකින්ද කියලා... මට මේක මිස් වෙලා වගේ බං