Eye contact exit

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    1
    අඩෝ මට තියෙන ප්‍රශ්නයක් තමයි බං කෙනෙක් ඵකක් Eye contact තියාගෙන කතා කරලා ඉවර වේලා යද්දි බං මට හරියට ඵකෙන් exit වෙන්න තෙරෙන්නේ නැ බං මම කරන්නේ බිම බලන් ශේප් ඵකේ යනවා කතා කරලා ඵතකොට බං අනිත් ඵ්කා හිතන්නේ මට confidence නැති ඩයල් ඵකක් කියලා උනුත් බලනවා ඵ්කපාර හොදට කතා කරපු ඵ්කා මේ වගේ හැසිරෙන්නේ ඇයි කියලා බං (කොල්ලෝ කෙල්ලෝ කියලා නැ හැම ඵ්කා ඉස්සරහම වෙන සීන් ඵකක් මේක)

    2
    අනිත් කෙස් ඵක බං ඵහෙම කතා කරගෙන යද්දි කියන්න දෙයක් නැති උනාමත් අර කලින් සීන් ඵක වෙනවා බං බිම බැලෙනවා නිකන් ඵතකොට මටයි මාත් ඵක්ක කතා කරන ඵකත් පට්ට විදිහට අවුල් යනවා

    මේ ප්‍රශ්නෙට විසදුමක් දියල්ලා කිරියනි
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,138
    113
    1749196083876.png
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,014
    20,575
    113
    හස්තිශෛලපුර
    1
    අඩෝ මට තියෙන ප්‍රශ්නයක් තමයි බං කෙනෙක් ඵකක් Eye contact තියාගෙන කතා කරලා ඉවර වේලා යද්දි බං මට හරියට ඵකෙන් exit වෙන්න තෙරෙන්නේ නැ බං මම කරන්නේ බිම බලන් ශේප් ඵකේ යනවා කතා කරලා ඵතකොට බං අනිත් ඵ්කා හිතන්නේ මට confidence නැති ඩයල් ඵකක් කියලා උනුත් බලනවා ඵ්කපාර හොදට කතා කරපු ඵ්කා මේ වගේ හැසිරෙන්නේ ඇයි කියලා බං (කොල්ලෝ කෙල්ලෝ කියලා නැ හැම ඵ්කා ඉස්සරහම වෙන සීන් ඵකක් මේක)

    2
    අනිත් කෙස් ඵක බං ඵහෙම කතා කරගෙන යද්දි කියන්න දෙයක් නැති උනාමත් අර කලින් සීන් ඵක වෙනවා බං බිම බැලෙනවා නිකන් ඵතකොට මටයි මාත් ඵක්ක කතා කරන ඵකත් පට්ට විදිහට අවුල් යනවා

    මේ ප්‍රශ්නෙට විසදුමක් දියල්ලා කිරියනි
    samaharu oluwa kahanawa, fuka kahanawa, nahaya haranawa.. oya 3n ekak karapan.. :lol:

    mokak hari joke ekak karala hina weyan antime.. eka lesiy..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,914
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට හම්බුනා ලංකාවේ ගුවන් හමුදාවේ හිටිය මිට්ටෙක්. මොකා එක්ක කතාකරත් කතාකරන්නේ උගේ දකුණු අත පැත්තට හරි වම් අත පැත්තට හරි බෙල්ල හරවගෙන. ඌ උගේ ගෑනිට විතරයි මූන බලල කතාකරනවා දැකල තියෙන්නේ🤣
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    මට හම්බුනා ලංකාවේ ගුවන් හමුදාවේ හිටිය මිට්ටෙක්. මොකා එක්ක කතාකරත් කතාකරන්නේ උගේ දකුණු අත පැත්තට හරි වම් අත පැත්තට හරි බෙල්ල හරවගෙන. ඌ උගේ ගෑනිට විතරයි මූන බලල කතාකරනවා දැකල තියෙන්නේ🤣

    ලිණ්ඩක්ක හරියට මනුස්සයින්ට එක එක එව්ව කියනව :sorry:
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මට හම්බුනා ලංකාවේ ගුවන් හමුදාවේ හිටිය මිට්ටෙක්. මොකා එක්ක කතාකරත් කතාකරන්නේ උගේ දකුණු අත පැත්තට හරි වම් අත පැත්තට හරි බෙල්ල හරවගෙන. ඌ උගේ ගෑනිට විතරයි මූන බලල කතාකරනවා දැකල තියෙන්නේ🤣
    Ane pako tho nika ponna talks denna epa ponnaya.