මොකක්ද බං මේ ආද්‍රේ කියන්නෙ??

මොකක්ද බං මේ ආද්‍රේ කියන්නෙ??

[SIZE ="6"] මචං මොකක්ද බං මේ ආදරේ කියන්නෙ?? හැම තිස්සෙම ලගින් ඉන්න එකද බං?? මොකන්ද බං ආදරේදි කෙල්ලො බලාපොරොත්තු වෙන්නෙ?? මන් මෙච්චර් ආද්‍රේ කරලත් අයි බං තේරුම් ගන්නෙ නැත්තෙ??[/SIZE]
 
Last edited:
  • Like
Reactions: blue_in_rio

blue_in_rio

Well-known member
  • චන්දන ලියනාරච්චි මෙහෙම කිව්වා...

    ප්‍රේමය ලොව හැම තැනම ඇති...
    හැම දෙනටම හමු වෙලා ඇති...
    එනමුදු ප්‍රේමය කිමැයි කියා,
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී......

    නන්දා මලනී මෙහෙම කිව්වා.....

    ප්‍රේමය නම්, රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්තයි...පාරිශුද්දයි, සුරම්‍යයි....

    සෝමරිසි ජයමහ මෙහෙම කිව්වා...

    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ..
    දුක් කරදර නැති දවසට, දුර පෙනෙන්නේ නෑ..
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ...
    සිනහ වෙවී, සිනහ වෙවී, කල් ගෙවන්න බෑ...

    දැන් උඹ මොකෝ කියන්නේ ? :dull::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආදරේ කියන්නේ මේකටයි.

    කැපකිරිම
    මෛත්‍රීකිරිම
    යහපත පැතීම
    කරුණාව දැක්වීම
    අනුකම්පාව දැක්වීම
    ප්‍රිය කිරිම
    යහපත් ලෙස සැලකීම
    සතුටු කිරිම
    යහමග පෙන්වීම
    පරාර්ථකාමි බව
    විශ්වාස කිරිම

    ආදරය කියන්නේ ඇලීම නෙවෙයි. එතකොට දුර ඉදලත් ආදරය කරන්න පුලුවන්.
    නමුත් , Relationship එකක් කියන්නේ

    ආදරය + ඇලීම + ලිංගික ආකර්ශණය = Relationship (කෙල්ලෝ කොල්ලෝ අතර තියෙන සම්බන්ධය)
    ආදරය + ඇලීම = දෙමව්පියන් සහා ළමයින් අතර තියෙන සම්බන්ධය

    මේ හැම දේම යම් මට්ටම් වලින් හැම සම්බන්ධයකම තියෙනවා.

    එතකොට සැබෑ ලෙස ආදරය කරන මිනිස්සු මේ ලෝකේ අඩුයි, ඒ අදරය ලැබෙන්නෙත් අඩුවෙන්. ගොඩක් මිනිස්සු අද කාලේ මමත්වය පස්සේ යනවා මිසක් අන් අය ගැන තකන්නේ නැති තරම්. සල්ලි තියෙන කොට කෙල්ලෝ ඉන්නවා නේ ඕන තරම් ,ඒකෙන්ම පේනවා නේ අද සමාජයේ සැබෑ ආදරය වැඩියේ නෑ කියලා. සැබෑ ආදරය තියෙන්නේ ඉතා අල්ප වශයෙන්, ඒක ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ.

    සැබෑ ආදරය ලබන්නත් පින් කරලා තියෙන්න ඕනේ. අන් අයගේ සම්බන්ධතා කවදාවත් කඩන්න එපා ඒක තමයි කරන්න පුලුවන් ලොකුම පව.
     
    blue_in_rio

    Well-known member
  • ආදරේ කියන්නේ මේකටයි.

    0100995.jpg

    6+
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    11.gif

    mchn me hamadeyakma mn eyata denawa bn.. mata puluwan uparimen mn eyata hinaw genw.. eth mona karumayakd mnda bn.. dwsk hina unoth tw sathiyk wtr dukakin.. thama gewl walin danneth nathi nisa.. apita ekt inn thiyena awasthawa godak adui bn.. sathiykt ek dwsk wge.. eth mn mata puluwn uparimen cl kr kr msg kr kr lngin innw bn.. ehm indlath.. ek dwsk hri bri unoth.. ita pxe dws ganak innw bn kathaa nokara.. ai bn kello mehem kr?? lngin inn ek newei newda bn adare kiyanne??
     
    චන්දන ලියනාරච්චි මෙහෙම කිව්වා...

    ප්‍රේමය ලොව හැම තැනම ඇති...
    හැම දෙනටම හමු වෙලා ඇති...
    එනමුදු ප්‍රේමය කිමැයි කියා,
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී......

    නන්දා මලනී මෙහෙම කිව්වා.....

    ප්‍රේමය නම්, රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්තයි...පාරිශුද්දයි, සුරම්‍යයි....

    සෝමරිසි ජයමහ මෙහෙම කිව්වා...

    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ..
    දුක් කරදර නැති දවසට, දුර පෙනෙන්නේ නෑ..
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ...
    සිනහ වෙවී, සිනහ වෙවී, කල් ගෙවන්න බෑ...

    දැන් උඹ මොකෝ කියන්නේ ? :dull::dull:

    elakiri mchn ela ela
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mchn me hamadeyakma mn eyata denawa bn.. mata puluwan uparimen mn eyata hinaw genw.. eth mona karumayakd mnda bn.. dwsk hina unoth tw sathiyk wtr dukakin.. thama gewl walin danneth nathi nisa.. apita ekt inn thiyena awasthawa godak adui bn.. sathiykt ek dwsk wge.. eth mn mata puluwn uparimen cl kr kr msg kr kr lngin innw bn.. ehm indlath.. ek dwsk hri bri unoth.. ita pxe dws ganak innw bn kathaa nokara.. ai bn kello mehem kr?? lngin inn ek newei newda bn adare kiyanne??

    ඔතන තියෙන්නේ ඇලීම මචන්. :yes: ආදරයයි, ඇලීමයි කියන්නේ දෙකක්. කෙල්ල ගොඩක් උබට ඇලීලා ඉන්නේ. ඒක හැබැයි ගොඩක් හොදයි නමුත් ඕනවම දෙයක් ඕනවට වඩා හොදත් නෑ නේ. :P
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    මම නම් කියන්නේ..,ආදරයක් ගොඩ නෑගෙන්නේ දෙදානා අතර පවතින අන්යොන්‍ය විශ්වාසය මතයි.:love:
    දෙදනාගෙන් කවුරු හෝ විශ්වාසය කඩ කරපු දවසට ආදරෙත් ඉවරයි...
    :nerd:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,779
    3,366
    113
    ආදරේ කියන්නේ සුන්දර වරදක් මචන්:rofl:
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    кσяη ησρє;17324120 said:
    මම නම් කියන්නේ..,ආදරයක් ගොඩ නෑගෙන්නේ දෙදානා අතර පවතින අන්යොන්‍ය විශ්වාසය මතයි.:love:
    දෙදනාගෙන් කවුරු හෝ විශ්වාසය කඩ කරපු දවසට ආදරෙත් ඉවරයි...
    :nerd:

    Well said machan...:yes::yes::yes: