මොකක්ද බං මේ එළකිරි එකේ උන්ට වෙලා තියෙන්න&#354

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    මොනවාද බන් ඉස්සර වගේ වැදගත් පොස්ට් දාපංකෝ. කෙල්ලෙක් ජිලක් හොයන්නත් ත්‍රෙඩ් දන්නේ මේකේ. තෙරුනිගේ පැන්ටිය පෙනුනත් ත්‍රෙඩ් එකක් දානවා. ඊට පස්සේ කෙල්ලෙක් number එකක් හොයන්නත් ත්‍රෙඩ් දානවා. හරියට porn site එකක Forum එකක් වගේ රෑ වෙලා ආපු නිසාද දන්නේ නැ. උඩ තියෙන්නෙම අසහන ත්‍රෙඩ්. talk එකේ උඩම තියෙන එක තමයි මම දැක්කේ මුලින්ම එළකිරි home එකේ පේනවා එක :lol::lol: මොන මගුලක්ද බන් තොපිට වෙලා තියෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගනින් මේකට ඇවිත්. දන්නා දෙයක් කියලා දීපන්. නොදන්නා දේවල් අහපන්, ජිවිතේ හදා ගනින්. තව එකෙක් ගොඩ ගනින්. කෙටියෙන් කිව්වොත් ඉස්සර වගේ දැනුම share කරන්නත් elakiri යොදා ගනින්. ඉස්සර අපි තරගෙට ත්‍රෙඩ් දැම්ම. reputation ගන්න ඕනි නිසා මුලින් thread දැම්මත් පස්සේ පස්සේ තරගෙට ත්‍රෙඩ් දැම්මා අලුත් දේවල් කියල දෙන්න. දැනුම බෙදා ගන්න. වැඩියෙන්ම අසා කලේ උබල දාන comment කියවන්න. ඉස්සර අපි කවි කිව්වා. කතා කිව්වා. I missed those golden days bros and sis. ඉස්සර ඉදන් හිටපු උන්ට නම් මතක ඇති. පාලුයි බන් ඒ කලේ නැතිව. කොටින්ම කිව්වොත් අපේ office එකේ සමහර උන් එළකිරි එක ගැන දන්නෙත් චිත්ත කෑල්ලක් ගැන හොයනකොට හම්බ උන ලින්ක් එකකින් :(. porn ගැන කතා කරපං අවුලක් නැ. එත් ඉස්සර හිටපු ය වගේ වැඩදායි දේවලුත් දාපං. ඉස්සර facebook යන්නේ නැ බන්. අපි එළකිරි එකෙමයි. දැන් මේකත් facebook වගේ වෙලා. ඉස්සර හිටපු members ලා දැන් නැ. ආවත් active නැ. ඒ නිසා නිතර active ඉන්න බුවාලා බුවීලා. ඉස්සර උන් කරපු දේවල් දිගටම කරගෙන යන්න. ( වෙලාවක් නැ බං thread දාන්න. දැනුත් මේ office එකේ :(:( :angry::angry: :baffled::baffled: )

    ජය වේවා !​
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අලුත් දෙයක් ඉගෙන ගනින් මේකට ඇවිත්. දන්නා දෙයක් කියලා දීපන්. නොදන්නා දේවල් අහපන්, ජිවිතේ හදා ගනින්. තව එකෙක් ගොඩ ගනින්. කෙටියෙන් කිව්වොත් ඉස්සර වගේ දැනුම share කරන්නත් elakiri යොදා ගනින්. ඉස්සර අපි තරගෙට ත්‍රෙඩ් දැම්ම. reputation ගන්න ඕනි නිසා මුලින් thread දැම්මත් පස්සේ පස්සේ තරගෙට ත්‍රෙඩ් දැම්මා අලුත් දේවල් කියල දෙන්න. දැනුම බෙදා ගන්න. වැඩියෙන්ම අසා කලේ උබල දාන comment කියවන්න. ඉස්සර අපි කවි කිව්වා. කතා කිව්වා.

    ඔෆිස් එකෙන් අස් වෙලා ඇවිත් හොඳ ත්‍රේඩ් දාන්න කෝ ඉතින් :lol::P

    මම නම් ඉස්සර කොහොමද දන්නෙ නැහැ ඒත් සාහෙන්න වැදගත් ත්‍රේඩ් අඩුම එකක් දකිනවා දවසකට
    මිනිස්සුන්ගේ ජිවිතේ ප්‍රශ්න, කරදර ගැන දාන ත්‍රේඩ් එහෙමත් සෑහෙන්න ප්‍රමාණයක් යනවා නෙ
    ඒවත් වටින ත්‍රේඩ් තමා, කවදා හරි අපිටත් ඔහොම ප්‍රශ්න ඒවිද කියන්න බැහැ නෙ
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔෆිස් එකෙන් අස් වෙලා ඇවිත් හොඳ ත්‍රේඩ් දාන්න කෝ ඉතින් :lol::P

    මම නම් ඉස්සර කොහොමද දන්නෙ නැහැ ඒත් සාහෙන්න වැදගත් ත්‍රේඩ් අඩුම එකක් දකිනවා දවසකට
    මිනිස්සුන්ගේ ජිවිතේ ප්‍රශ්න, කරදර ගැන දාන ත්‍රේඩ් එහෙමත් සෑහෙන්න ප්‍රමාණයක් යනවා නෙ
    ඒවත් වටින ත්‍රේඩ් තමා, කවදා හරි අපිටත් ඔහොම ප්‍රශ්න ඒවිද කියන්න බැහැ නෙ

    ඔව් එත් අපේ උන් කරදයක් උනාම ඒ ත්‍රෙඩ් එක හොයන් එන්නේ නැ. එත් මන් දැකල තියෙනවා thread දාල තියෙනවා. අර කෙල්ල ගැන thread එකක් තිබ්බ එක හොයල දීපංකො කියල. මටත් future plans තියෙනවනේ ඒවා හීනයක් නොවී තියෙන්නනම් මේ කට්ට කන්න වෙනවා. thread එකක් දැන්නම් January අන්තිම ( 28 න් පස්සේ :( )
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    balako man 400k withara dala thiyenawa walak gana ekakawath thiyeda kiyala..

    නැ කියල නෙවෙයි බං කියන්නේ සාපේක්ෂව අඩුයි කියල කියන්නේ. ඒ අඩුව පිරවෙන්නේ වල්පල් ත්‍රෙඩ් වලින්, උබ එක member කෙනෙක් විතරයි. wolverin නම් තාම active වගේ. :)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔව් එත් අපේ උන් කරදයක් උනාම ඒ ත්‍රෙඩ් එක හොයන් එන්නේ නැ. එත් මන් දැකල තියෙනවා thread දාල තියෙනවා. අර කෙල්ල ගැන thread එකක් තිබ්බ එක හොයල දීපංකො කියල. මටත් future plans තියෙනවනේ ඒවා හීනයක් නොවී තියෙන්නනම් මේ කට්ට කන්න වෙනවා. thread එකක් දැන්නම් January අන්තිම ( 28 න් පස්සේ :( )
    ඔහොම තමා ඉතින් කාලෙ ගෙවෙද්දි :)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නැ කියල නෙවෙයි බං කියන්නේ සාපේක්ෂව අඩුයි කියල කියන්නේ. ඒ අඩුව පිරවෙන්නේ වල්පල් ත්‍රෙඩ් වලින්, උබ එක member කෙනෙක් විතරයි. wolverin නම් තාම active වගේ. :)

    hugak dewal ehemane machan,pahu weddi kohu wenawa...passe passe ena ewun hugak asbya dial...
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    මොනවාද බන් ඉස්සර වගේ වැදගත් පොස්ට් දාපංකෝ. කෙල්ලෙක් ජිලක් හොයන්නත් ත්‍රෙඩ් දන්නේ මේකේ. තෙරුනිගේ පැන්ටිය පෙනුනත් ත්‍රෙඩ් එකක් දානවා. ඊට පස්සේ කෙල්ලෙක් number එකක් හොයන්නත් ත්‍රෙඩ් දානවා. හරියට porn site එකක Forum එකක් වගේ රෑ වෙලා ආපු නිසාද දන්නේ නැ. උඩ තියෙන්නෙම අසහන ත්‍රෙඩ්. talk එකේ උඩම තියෙන එක තමයි මම දැක්කේ මුලින්ම එළකිරි home එකේ පේනවා එක :lol::lol: මොන මගුලක්ද බන් තොපිට වෙලා තියෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගනින් මේකට ඇවිත්. දන්නා දෙයක් කියලා දීපන්. නොදන්නා දේවල් අහපන්, ජිවිතේ හදා ගනින්. තව එකෙක් ගොඩ ගනින්. කෙටියෙන් කිව්වොත් ඉස්සර වගේ දැනුම share කරන්නත් elakiri යොදා ගනින්. ඉස්සර අපි තරගෙට ත්‍රෙඩ් දැම්ම. reputation ගන්න ඕනි නිසා මුලින් thread දැම්මත් පස්සේ පස්සේ තරගෙට ත්‍රෙඩ් දැම්මා අලුත් දේවල් කියල දෙන්න. දැනුම බෙදා ගන්න. වැඩියෙන්ම අසා කලේ උබල දාන comment කියවන්න. ඉස්සර අපි කවි කිව්වා. කතා කිව්වා. I missed those golden days bros and sis. ඉස්සර ඉදන් හිටපු උන්ට නම් මතක ඇති. පාලුයි බන් ඒ කලේ නැතිව. කොටින්ම කිව්වොත් අපේ office එකේ සමහර උන් එළකිරි එක ගැන දන්නෙත් චිත්ත කෑල්ලක් ගැන හොයනකොට හම්බ උන ලින්ක් එකකින් :(. porn ගැන කතා කරපං අවුලක් නැ. එත් ඉස්සර හිටපු ය වගේ වැඩදායි දේවලුත් දාපං. ඉස්සර facebook යන්නේ නැ බන්. අපි එළකිරි එකෙමයි. දැන් මේකත් facebook වගේ වෙලා. ඉස්සර හිටපු members ලා දැන් නැ. ආවත් active නැ. ඒ නිසා නිතර active ඉන්න බුවාලා බුවීලා. ඉස්සර උන් කරපු දේවල් දිගටම කරගෙන යන්න. ( වෙලාවක් නැ බං thread දාන්න. දැනුත් මේ office එකේ :(:( :angry::angry: :baffled::baffled: )

    ජය වේවා !​
    welcome back
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    Matath oka therila godak kal.math oya gana kiyala thred ekak danna hitiye.kalayak man ennema natuwa hititya mekata.echcharatama kalakirila.parana hoda membersla adui dan.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් බුකිය අතෑරලා මෙකට ආවේ වැඩක් තියෙන දේවල් ගොඩක් තියෙන නිසා, ඒත් අලුතෙන් යන ගොඩක් නූල් වැඩක් නෑ, කීපදෙනෙක් ඉන්නවා හොද දේවල් දාන
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ඉතින් උඹ හොඳ ත්‍රෙඩ් දාපන්කෝ බොරු ඕන නැහැ මම නම් මේකට එන්නේ ලංකාවේ අරව ටිකක් හොයා ගෙන හස්ත සම්බෝගය කරන්නම තමා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මන් කරන්නේ පරණ ඒවා හොය හොය කියවන එක කම්මැලි වෙලාවට...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කැමති කෙනෙකුට තමන් කැමති දෙයක් දාන්න පුළුවන් බන්,,,:)

    අසහන ත්‍රෙඩ් කියල එහෙම එකක් නැහැ...එලකිරිය කියන්නේ පබ්ලික් ෆෝරම් එකක් නේ..නැතුව ඉස්කෝලයක් නෙමෙයි...:baffled::P

    ඉගෙන ගන්න බලන් මේකට එන්න එපා...මේකේ තියෙන දෙයක් බලල ඉගෙන ගන්න එක වෙනම කතාවක්..:baffled:

    මම නම් එහෙම වටිනා ත්‍රෙඩ් එකක් තිබ්බොත් කියවනවා...ඒ නැතුව හැමෝම ඒවා දාපල්ලා කියල කියන්න යන්නේ නැහැ..කැමති එකෙක් කැමති එකක් දාගන්න තියෙන්නේ...ප්‍රශ්යනක් නැහැනේ :yes:
     
    :):)