මොකක්ද බං මේ තෙල් ටෝකන් එක

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Sign ekak dala ne දෙන්නේ.
    වෙන හදිස්සියට ඕක කරන්න widihak tianawada?
    Ilagata token aran awama, token නැති අය polime hitiyot, yanna deida token eka tibba kyala
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඔව් ඔව් දාන්න විදිහට එක එකා එක එක දේවල් කරට අන්තිමට වැඩේ කරන්නේ හමුදාවෙන්. ගෙදරින් print කරලා අරන් පලයල්ලකෝ බාලන්න පෝලිම ට. :lol: :lol:
    දැනට පෝලිං පැනලා ටෝකන් ගන්න ගිය උන්ට බඩු හම්බ වෙලා කියලා තමා ආරංචිය. එක තුන හතර අරගෙන. දත් නැතිව බත් කන්න අසයිනම් ඔවා කරලා බලහල්ල. :lol::lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    මොකක්ද මචන්ලා ඔය ටෝකන් කතාව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    එතකොට වාහනේ අවසාන ඉලක්කම?
    දැන් ඒක ගනන් ගන්නෙ නැද්ද?
    දැන් මේ ගත්ත උන් කියන්නේ පෝලිමේ හිටපු උන්ගෙන් වාහන අංකේ ගන්නවා කියලා. පෙළක් තැන් වල ටෝ කන් දීලා එක කරන්නේ වෙනම සෙට් එකක්. අංක ගන්නේ හමුදාවෙන්.
    කොහොම ගියත් වාහන අංකෙට ගහන්න වෙන්නේ මොකද අන්තිමට බලන්නේ හමුදාවෙන්.
    මේක හරියට කරොත් තෙල් හොරුන්ට කෙලවෙනවා.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    FB එකෙන් ඉස්සුවේ

    289481975-1439849793132585-3368377355781016804-n.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    owa gon athal ban. eka eka vecle warga walata eka eka dawas wen kara nam wede iwarai. dena leters gana mentioned karala.

    1. wheel walata 20lters
    2. car walata 30 liters
    3. van
    4 bike

    wena wena moda weda wedak ne
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොච්චර තාක්ෂනිකයිද කියනවනම්
    ගෙදරත් ප්‍රින්ට් කරගත්තැකි.
    Army එකාගේ ගෙදරත් යන්න වෙනවා, උගේ පොතේ ලියලා එන්න
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    owa gon athal ban. eka eka vecle warga walata eka eka dawas wen kara nam wede iwarai. dena leters gana mentioned karala.

    1. wheel walata 20lters
    2. car walata 30 liters
    3. van
    4 bike

    wena wena moda weda wedak ne
    ehema karanna thel thiyenne onane ban.

    dan karanne token deelaa minissu gedara yawala shed eken call karanakam uda balagena inna kiyana eka.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    shed eke vehicle numbers list eka thiyenawa. number eka nattan harawala yawanawa.

    Token nathi polime aya awith oka monitor kara man gahapu shed eke nam.
    System ekakada tiyenne? Nattan pothaka liyala da? Oka perala perala baladdi heta wei ehema unoth