මොකක්ද බං මේ මට වෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ආසාවට ටිකක් දවල් වෙනකං නිදා ගන්ඩ බෑ
    පාන්දර 3-4 ඉඳං කොට්ටෙට ඔලුව තියං ඉන්ඩ බෑ. නිකං නලියනව වගේ. ඉතිං මම නැඟිටිනව. ඒත් මට නිදිමතයි හොඳටම
    කොට්ටෙට ඔලුව තියං රිලැක්ස් වෙන්ඩ බෑ. නිදා ගන්ඩ බෑ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,115
    113
    Around the world
    ප්‍රථමයෙන් තමන්ට අසනීපයක් තියෙනව කියන එක හිතෙන් අයින් කරගන්න. තමන්ව අන් අය හා ඕනවට වඩා සැසදීමෙන් සම්පුර්ණයෙන්ම වලකින්න. එතකොට ඔවැනි බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු නොදැනීම ලැබේ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,115
    113
    Around the world
    මට Dislike දුන්නට නම් කමක් නැ. මම ඔයාට දීල තියෙන්නේ උපදෙසක් මිස පහත් කිරීමක් නොවේ. වහ වහාම පළපුරුදු වෛද්‍යවරයෙකු ගෙදර අයත් සමග මුන ගැසීම යෝග්‍ය බව මතක් කරමි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ආසාවට ටිකක් දවල් වෙනකං නිදා ගන්ඩ බෑ
    පාන්දර 3-4 ඉඳං කොට්ටෙට ඔලුව තියං ඉන්ඩ බෑ. නිකං නලියනව වගේ. ඉතිං මම නැඟිටිනව. ඒත් මට නිදිමතයි හොඳටම
    කොට්ටෙට ඔලුව තියං රිලැක්ස් වෙන්ඩ බෑ. නිදා ගන්ඩ බෑ
    කොට්ටෙට ඔලුව නොතියා, ඔලුවට කොට්ටෙ තියලා නිදාගනින්.
    අත්දැකීමෙන් කියන්නේ. ඒ විදිහට රෑද දවලද අදාල නෑ. බස් ස්ටෑන්ඩ් එකක උනත් නිදාගත්තෑකි බාහිර පරිසරය අදාලම නෑ
     
    • Like
    Reactions: dmsupun

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ......

    මට හුකන්න බෑ පක නගින්නෙ නෑ හුකන්න කපන්න බෑ
    දකුණු අල්ල මත කැරි හලල සැමදා මැරිල යන්න මට බෑ :rofl:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Eka oya lede ta adala deyak wenna puluwan, nowennaath puluwan. Lede nisa athi wena athuru prathipalayak wennath puluwan.

    Lede saneepa unahama athuru prathipala hari yanawa.
    Oka nisa desperate wenne nathiwa මෙක goda danganne kohomada kiyala uba eka challenge ekak widihata ganna balanna, emotional wenna hoda naha.

    Wedi waduna minihekuta bullet eka 2 sarayak wadinawa kiyanawane.
    Ekak physically, anik bullet eka wadinne mentally.
    Physically ekata beheth karath mentally bullet eka Honda karanna puluwan strong mind ekak thiyena kota.
    Strong kiyanne maha amuthu deyak nemei math wage deyak. Logically siyalu dewal loke sidda wenne hethuwak uda. Ea hethuwa trace karagena yanna puluwan skill eka develop karanna. Ethakota oya mentally strong wenawa. Ethakota oyata answers hambenawa mokakda dan karanna ona uba kiyana questions walata.

    Anyway nidagena inna welawata, dan karanna thiyena de gena witharak hithanna.
    Heta karana dewal, karapu dewal gena nohitha.
    Mata oka lokuwata thibuna caffeine use karala wage. Mind eka mara active wenawa. But reasons hoyala hoyala anthimata therenawa karanna ona mokakda kiyala. Eka wisthara karala kiyanna amarui words walin. Oya practice karanna ona deyak
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උබට කියන්න මට කාලයක් නින්ද ගියේ නෑ.දැන් බෙහෙත් පෙති වලට පිං සිද්ධ වෙන්න මට නින්ද යනවා.හිතේ බර වැඩි වෙන දේවල් කරන්න නැතුව ඉන්න එක තමයි හොඳම දේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Eka oya lede ta adala deyak wenna puluwan, nowennaath puluwan. Lede nisa athi wena athuru prathipalayak wennath puluwan.

    Lede saneepa unahama athuru prathipala hari yanawa.
    Oka nisa desperate wenne nathiwa මෙක goda danganne kohomada kiyala uba eka challenge ekak widihata ganna balanna, emotional wenna hoda naha.

    Wedi waduna minihekuta bullet eka 2 sarayak wadinawa kiyanawane.
    Ekak physically, anik bullet eka wadinne mentally.
    Physically ekata beheth karath mentally bullet eka Honda karanna puluwan strong mind ekak thiyena kota.
    Strong kiyanne maha amuthu deyak nemei math wage deyak. Logically siyalu dewal loke sidda wenne hethuwak uda. Ea hethuwa trace karagena yanna puluwan skill eka develop karanna. Ethakota oya mentally strong wenawa. Ethakota oyata answers hambenawa mokakda dan karanna ona uba kiyana questions walata.

    Anyway nidagena inna welawata, dan karanna thiyena de gena witharak hithanna.
    Heta karana dewal, karapu dewal gena nohitha.
    Mata oka lokuwata thibuna caffeine use karala wage. Mind eka mara active wenawa. But reasons hoyala hoyala anthimata therenawa karanna ona mokakda kiyala. Eka wisthara karala kiyanna amarui words walin. Oya practice karanna ona deyak

    තව ටිකක් විස්තර කරන්න පුලුවන්නම් හොදයි.
    ගොඩක් අයට වටීවි.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඩිප්‍රෙෂන් වැඩි උනාම ඔහොම වෙනවා
    තමන්ගෙ අනාගතෙ ගැන තියන බය. අවිනිශ්චිත තාවය වගෙ දෙවල් ඔලූව ඇතුළෙ වදදෙන හන්දා තමයි ඔහොම වෙන්නෙ. අර එකෙක් කීවා වගෙ අනිත් උන් එක්ක තමන් කම්පෙයා කරන්න එපා
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    8dc19fec38a27de374ab565926e1a52f.png