මොකක්ද බං මේ සුන්දර් පිචායි කොලබ කියලා කියන්නෙ

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හායි මචන් කෝමා එකකද හිටියේ
    පිචායි ඕක කිව්වේ 2016 I/O එකේදි මතක විදියට

    ගොබ්බ tuk tuk කාරයෝ දැන් වෙන්න ඇති දන්නේ, Sri Lanka කිව්වම ඇගේ මයිල් කෙලින් වෙනවා ඇති🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    ඇයි බං මේ ලංකාවේ එවුන් මේ වගේ ගෝබ්බ Sri Lanka කියලා කොහේ හරි හම සුදු එකෙක් කියනවා දැක්කෝත් එක දාගෙන ශේයර් කරනවා 🤩🤩

    අපේ මේ මානසිකත්වය තිබ්බා නම් ඇමරිකාවේ එවුන්ට උන්ට වෙන වැඩක් නැති වෙනවා ඇමරිකාවේ නම කියවෙන ගානට වීඩියෝ ෂෙයාර් කරන්න වෙනවා 🤣 උන් ට කන්න බොන්න වෙන්නෙත් නැහැ😀
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    E music eka patta.. hamadama bera paluwakata thala thala innawata wada ohoma eddith wenama lal ekak thiyanawa. owata suddo waha watenawa nikanma..

    thawath eka market ekak.. ape un cater karanne nahane hariyata :(
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හායි මචන් කෝමා එකකද හිටියේ
    පිචායි ඕක කිව්වේ 2016 I/O එකේදි මතක විදියට

    ගොබ්බ tuk tuk කාරයෝ දැන් වෙන්න ඇති දන්නේ, Sri Lanka කිව්වම ඇගේ මයිල් කෙලින් වෙනවා ඇති🤭
    Mama dannawa ban. Ape un proud gaga haminenawane lanka kiyapu gaman
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හුත්තො ඕක සිරිසේන පත් වෙලා ටික දවසකින් අ‍ාපු, පෙට්‍රල් රුපියල් 117 ට, කිරි පැකට් එක රුපියල් 30 ට, පරිප්පු රුපියල් 125 ට, කිරිපිටි 400g රුපියල් 290 ට තිබුණ කාලෙ වීඩියෝ එකක්. 🤣
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    සුන්දර් ලොක්ක දන්නවනම් ලංකාවේ උන් ඒ කාලේ ඉවේන්ට් එකට ගියේ ටි ෂර්ට් එක ගන්නයි පිසා කන්නයි කියල ...
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    හායි මචන් කෝමා එකකද හිටියේ
    පිචායි ඕක කිව්වේ 2016 I/O එකේදි මතක විදියට

    ගොබ්බ tuk tuk කාරයෝ දැන් වෙන්න ඇති දන්නේ, Sri Lanka කිව්වම ඇගේ මයිල් කෙලින් වෙනවා ඇති🤭


    With a bad bitch that came from Sri Lanka

    kiwamath "proud to be Sri lankan" kiyapu unne inne