මොකක්ද බං මේ හැමෝම share කරන්නේ?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    Screenshot_20231223-151136_Facebook.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    ආතල් නෙවෙයි දැන් නිකමට 8 විතර පස්සෙ බයික් එකක හන්දියකට ගිහිං නවත්තං ඉදලා බලපන්කො පැය බාගයක් විතර 🤣 කොන්ඩෙ රැවුල වවලා ටැටූ එකක් එහෙම ගහලා ඉන්න එකෙක්නං ආය කතා බතා නෑ චෙක් කරලා අතේ සිගරට් එකක්වත් නොතිබ්බත් කෙලින්ම වාහනේට ඔබා ගත්තා ගියා. මගෙ යාලුවෙක් ඉන්නවා remote work කරන සොෆ්ට්වෙයා ඉන්ජෙක් ඌත්. ඌ පෙරේදා රෑ 9යි ගානකට බයික් එකේ ගිහිං ATM එකෙන් සල්ලි අරං එන්න. මූ කොන්ඩෙ රැවුල වවලා ටැටූ එකක් එහෙම ගහලා ඉන්න එකෙක්. මූව නවත්තලා යුනිෆෝම් ඇදපු දෙන්නටයි සිවිල් හිටපු 2කුයි චෙක් කරලා. මුගෙ අතේ සිගරට් එකක්වත් තිබිලා නෑ. හැබැයි මූ මුගෙ අතේ වැරැද්දක් නැති හින්දා ගේම ඉල්ලලා පොලිස්කාරයොන්ගෙන්. එහෙම කොහොමද බලෙන් චෙක් කරන්නෙ මොකද්ද එහෙම කරන්න තියන අයිතිය මානව හිමිකම් බ්ලා බ්ලා බ්ලා කියලා. පස්සෙ මූට දෙකක් දීලා ෆෝන් එකත් අරගෙන වරෙන් මානව හිමිකම් පෙන්නන කියලා ජිප් එකේ දාගෙන අරං ගිහිං පොලිසියට. ඌ බදින්න ඉන්න කෑල්ලගෙ මාමා පොලිසියෙ ASP කෙනෙක්. පොලිසියට ගියාට පස්සෙ මූ ඒක කිව්වට පස්සෙ ඒ ASP ව අදුරන SI කෙනෙක් පොරට කෝල් එකක් දීලා මූ ගැන අහලා කන්ෆර්ම් කරගෙන ඊටපස්සෙ තමා ඌට පොඩ්ඩක් ශේප් එකේ කතාකරලා ෆෝන් එක එහෙම දීලා තියෙන්නෙ පොලිසියෙන්. පස්සෙ උන්ගෙ තාත්තා පොලිසියට ඇවිල්ල එක්ක ගිහිං මූව. එතනත් පොලිස් කාරයො ටෝක් දීලා මහත්තයා ලමයට කියලා දෙන්න පොලිසියත් එක්ක කතා කරනකොට පිලිවෙලක් තියනවා ඒ විදිහට කතා කරන්න කියලා දෙන්න නිකං කෙලවගන්නෙ නැතුව ASP මහත්තයා ගැන කිව්වෙ නැත්තං මෙයත් හෙට උසාවි කියලා. එතන තව හෙන කොල්ලො සෙට් එකක් හිටියලු අල්ලන් ඇවිල්ලා. සමහර උන්ට ගංජා කෑලි පොලිසියෙන් දාලා අරං ඇවිල්ලා කියලා උන් කිව්වලු අරූට. උන් කෙලින්ම උසාවි ඉතිං.ඒ ඔක්කොම වගේ බයික්, ත්‍රීවිල් වල ගියපු කොන්ඩෙ රැවුල වවලා ටැටූ එහෙම ගහපු උන්ලු. පුලුවන් තරං හන්දියට ගියත් කාර් එකක් තියනවනං කාර් එකේම යන්න බලපන් සිංහලු මේ ටිකේ රෑ කොහෙහරි යනවනං.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549

    ඒක තමයි උඩින් කුඩු සීන් ඔපරේශන් වගෙ මීඩියා කවරේජ් ෆුල් දීගෙන කරත් ඉලෙක්ශන් එකත් එක්ක ලින්ක් වෙන් නොපෙනෙන තාසජනක මිශන් එකක් යන සීන්. කුඩු අල්ලන ගෙම්බර් දාල නිකන් කොල්ලො කෙල්ලොත් උස්සන සීන්නෙ ඔහොමනම්.. තව පැරා ගෲප් ෆෝම් කරල නන්නාදුනන අවිගත් කන්ඩායක් කොරා කියයිද?? ගිනි අවි සහ ගිනිකෙලි ෆිල්ම් රිපීට්.. කොහොමත් අලස් හිටි තැන හීන් ගේම්.. Suspense thrilled horror
     
    නිකමට හරි උසාවි දැම්මනං සති දෙකකට විතර රිමාන්ඩ් ආය ජීවිතේට පොලිස් රිපෝට් එකක්වත් ගන්න වෙන්නෑ 😡 අරූගෙ වෙලාවට කනෙක්ශන් එකක් සෙට් උනේ නැත්තං ෆක් වෙනවා. කනෙක්ශන් නැතුව අහුවෙන අහිංසක දුප්පත් කොල්ලොන්ට ගුණ බුස තමා 😢 හැබැයි කාලකන්ණි පොලිස් කාරයොන්ගෙ ලමයෙක් පිටින් හරි ඔය කරන කැරි වැඩ යනවා කවදාහරි
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මගුලයි ගේ ඉස්සරහමයි පොලෝසිය තියෙන්නේ . ඒ මදිවට පරණ හර්ඩ් එකේ වැල පුරෝලා :oo::baffled: මට ඔය කාකි ඇදුම පෙන්න බැරි නිසා:poop: උන් එක්ක ඇයි හොදයියකුත් නැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    හොඳ වැඩේ කොන්ඩ රැවුල් වවාගෙන ටැටූ ගහගෙන ඉන්න රස්තියාදු පොන්ස්ලටයි, රස්තියාදු වගේ ඉන්න පොන්ස්ලටයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    හොඳ වැඩේ කොන්ඩ රැවුල් වවාගෙන ටැටූ ගහගෙන ඉන්න රස්තියාදු පොන්ස්ලටයි, රස්තියාදු වගේ ඉන්න පොන්ස්ලටයි
    කොන්ඩෙ රැවුල් වවලා ටැටූ ගහලා ඉන්නෙ රස්තියො විතරද බං? 😡
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    හොඳ වැඩේ කොන්ඩ රැවුල් වවාගෙන ටැටූ ගහගෙන ඉන්න රස්තියාදු පොන්ස්ලටයි, රස්තියාදු වගේ ඉන්න පොන්ස්ලටයි

    රූපෙන් ඒ වගෙ නොවුනත් උන්ට පේන්නෙ උන්ට සෙට් නැති විදිහටනම් උන් උස්සයි ඒකට කොතන කරයිද කියන්න බෑ උන්ට හිතෙන හිතෙන විදිහ අනුවයි.. ඒකනෙ හිතුමතේ නීතිය කැමති විදිහට ක්‍රියාත්මක කොරන්න ගිහින් අහින්සක පාර්ශ්ව අගතියට පත් නොවන්න රටක පුදිගලයින්ගෙ ආසවල් අනුව නෙවෙ නීතියේ ආදිපත්ය තියෙන්න ඕන කරන්නෙ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    ඒක තමයි උඩින් කුඩු සීන් ඔපරේශන් වගෙ මීඩියා කවරේජ් ෆුල් දීගෙන කරත් ඉලෙක්ශන් එකත් එක්ක ලින්ක් වෙන් නොපෙනෙන තාසජනක මිශන් එකක් යන සීන්. කුඩු අල්ලන ගෙම්බර් දාල නිකන් කොල්ලො කෙල්ලොත් උස්සන සීන්නෙ ඔහොමනම්.. තව පැරා ගෲප් ෆෝම් කරල නන්නාදුනන අවිගත් කන්ඩායක් කොරා කියයිද?? ගිනි අවි සහ ගිනිකෙලි ෆිල්ම් රිපීට්.. කොහොමත් අලස් හිටි තැන හීන් ගේම්.. Suspense thrilled horror
    Ayet aragalayak ei kiyanna bayat tiyenawa ponilatat..

    Kudu karayo allana ekanam hodai..
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    ආතල් නෙවෙයි දැන් නිකමට 8 විතර පස්සෙ බයික් එකක හන්දියකට ගිහිං නවත්තං ඉදලා බලපන්කො පැය බාගයක් විතර 🤣 කොන්ඩෙ රැවුල වවලා ටැටූ එකක් එහෙම ගහලා ඉන්න එකෙක්නං ආය කතා බතා නෑ චෙක් කරලා අතේ සිගරට් එකක්වත් නොතිබ්බත් කෙලින්ම වාහනේට ඔබා ගත්තා ගියා. මගෙ යාලුවෙක් ඉන්නවා remote work කරන සොෆ්ට්වෙයා ඉන්ජෙක් ඌත්. ඌ පෙරේදා රෑ 9යි ගානකට බයික් එකේ ගිහිං ATM එකෙන් සල්ලි අරං එන්න. මූ කොන්ඩෙ රැවුල වවලා ටැටූ එකක් එහෙම ගහලා ඉන්න එකෙක්. මූව නවත්තලා යුනිෆෝම් ඇදපු දෙන්නටයි සිවිල් හිටපු 2කුයි චෙක් කරලා. මුගෙ අතේ සිගරට් එකක්වත් තිබිලා නෑ. හැබැයි මූ මුගෙ අතේ වැරැද්දක් නැති හින්දා ගේම ඉල්ලලා පොලිස්කාරයොන්ගෙන්. එහෙම කොහොමද බලෙන් චෙක් කරන්නෙ මොකද්ද එහෙම කරන්න තියන අයිතිය මානව හිමිකම් බ්ලා බ්ලා බ්ලා කියලා. පස්සෙ මූට දෙකක් දීලා ෆෝන් එකත් අරගෙන වරෙන් මානව හිමිකම් පෙන්නන කියලා ජිප් එකේ දාගෙන අරං ගිහිං පොලිසියට. ඌ බදින්න ඉන්න කෑල්ලගෙ මාමා පොලිසියෙ ASP කෙනෙක්. පොලිසියට ගියාට පස්සෙ මූ ඒක කිව්වට පස්සෙ ඒ ASP ව අදුරන SI කෙනෙක් පොරට කෝල් එකක් දීලා මූ ගැන අහලා කන්ෆර්ම් කරගෙන ඊටපස්සෙ තමා ඌට පොඩ්ඩක් ශේප් එකේ කතාකරලා ෆෝන් එක එහෙම දීලා තියෙන්නෙ පොලිසියෙන්. පස්සෙ උන්ගෙ තාත්තා පොලිසියට ඇවිල්ල එක්ක ගිහිං මූව. එතනත් පොලිස් කාරයො ටෝක් දීලා මහත්තයා ලමයට කියලා දෙන්න පොලිසියත් එක්ක කතා කරනකොට පිලිවෙලක් තියනවා ඒ විදිහට කතා කරන්න කියලා දෙන්න නිකං කෙලවගන්නෙ නැතුව ASP මහත්තයා ගැන කිව්වෙ නැත්තං මෙයත් හෙට උසාවි කියලා. එතන තව හෙන කොල්ලො සෙට් එකක් හිටියලු අල්ලන් ඇවිල්ලා. සමහර උන්ට ගංජා කෑලි පොලිසියෙන් දාලා අරං ඇවිල්ලා කියලා උන් කිව්වලු අරූට. උන් කෙලින්ම උසාවි ඉතිං.ඒ ඔක්කොම වගේ බයික්, ත්‍රීවිල් වල ගියපු කොන්ඩෙ රැවුල වවලා ටැටූ එහෙම ගහපු උන්ලු. පුලුවන් තරං හන්දියට ගියත් කාර් එකක් තියනවනං කාර් එකේම යන්න බලපන් සිංහලු මේ ටිකේ රෑ කොහෙහරි යනවනං.
    ඒක තමයි උඩින් කුඩු සීන් ඔපරේශන් වගෙ මීඩියා කවරේජ් ෆුල් දීගෙන කරත් ඉලෙක්ශන් එකත් එක්ක ලින්ක් වෙන් නොපෙනෙන තාසජනක මිශන් එකක් යන සීන්. කුඩු අල්ලන ගෙම්බර් දාල නිකන් කොල්ලො කෙල්ලොත් උස්සන සීන්නෙ ඔහොමනම්.. තව පැරා ගෲප් ෆෝම් කරල නන්නාදුනන අවිගත් කන්ඩායක් කොරා කියයිද?? ගිනි අවි සහ ගිනිකෙලි ෆිල්ම් රිපීට්.. කොහොමත් අලස් හිටි තැන හීන් ගේම්.. Suspense thrilled horror
    ඉන්න ඉන්න හිකෙන රටක්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    ඒක තමයි උඩින් කුඩු සීන් ඔපරේශන් වගෙ මීඩියා කවරේජ් ෆුල් දීගෙන කරත් ඉලෙක්ශන් එකත් එක්ක ලින්ක් වෙන් නොපෙනෙන තාසජනක මිශන් එකක් යන සීන්. කුඩු අල්ලන ගෙම්බර් දාල නිකන් කොල්ලො කෙල්ලොත් උස්සන සීන්නෙ ඔහොමනම්.. තව පැරා ගෲප් ෆෝම් කරල නන්නාදුනන අවිගත් කන්ඩායක් කොරා කියයිද?? ගිනි අවි සහ ගිනිකෙලි ෆිල්ම් රිපීට්.. කොහොමත් අලස් හිටි තැන හීන් ගේම්.. Suspense thrilled horror
    රනිලා ඕවට දස්සයා