මොකක්ද බන් මෙ Withholding Tax ලටපටේහ්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    මාස කීයෙන් කීයට ලියුම් දෙන්න ඔනද බෑන්ක් එකට? මුන් බන් මෙක මන්කොල්ලයක් කරගෙනනේ. එක පාරක් ලියුමක් දුන්නා දැන් ආයෙත් කපලා. හිගන්නගෙ පාත්තරේට කෙලින්නෙ හැම එකාම. :no: :angry::angry::angry::angry::angry:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    මාස කීයෙන් කීයට ලියුම් දෙන්න ඔනද බෑන්ක් එකට? මුන් බන් මෙක මන්කොල්ලයක් කරගෙනනේ. එක පාරක් ලියුමක් දුන්නා දැන් ආයෙත් කපලා. හිගන්නගෙ පාත්තරේට කෙලින්නෙ හැම එකාම. :no: :angry::angry::angry::angry::angry:
    බැංකුවට නෙමේ ඕක දෙන්නේ රජයට අදායම් බදු එකට ,
    උඹට income වැඩි නම් ඕක දෙන්න එපා .

    මොකද බැංකුවට බොරු KYC දුන්න වගේ නෙමේ ඕක .

    ඕක බැංකුව හරහා රජයට අදායම් බදු එකට දෙන්නේ , බොරු දැම්මොත් ඕන නම් හිරේ හෝ ලොකු දඩ කන නඩු ඕව .
     
    • Like
    Reactions: pathaleiretta

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    TIN එක්ක හරියට ෆෝම් එක පුරවලා බැංකුවට දෙන්ඩ..සම්පත් නම් දැන් අවුරුදු දෙක තුනකට හෝ කැමති කාලෙකට WHT කපන්ඩ එපා කියල දෙන්ඩ පුලුවන්.