මොකක්ද බන් මේ ආතල් එක

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    පට්ට යකු, හිනා කාල මැරෙනවා මු දෙන ෆන් වලට .
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:
    වීඩියෝ එකත් තියෙන එකෙක් ලින්ක් එක දාපන්කෝ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රෝසි ආච්චි;20640490 said:
    සිරිසේන රෙප් කපලා ගිහින් :(

    රෝසි ආච්චි;20640058 said:
    ආ්හ්හ් එහෙනම් හරිනේ බන්, මෙහෙම තමා මැලේරියා තුරන් කරන්නේ :yes: මම හිතුවේ මැස්සො එලවනවා කියලා



    :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:

    REP 4+

     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නැහැ බන් ඔය අර රැජින ගේ අත අල්ලපු එකට චුන් වෙලා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    අඩෝ ඕක විහිලුවට ගන්න එපා. මේ බලහන් ඔහොම කරාම මැලේරියාව තුරන් වෙනවලු....:

    මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ශ‍්‍රී ලංකාව නම් කිරීෙමි සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග‍්‍රට් චෑන් මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ඊයේ (06) පිරිනමන ලදි.