මොකක්ද ? බන් මේ ඉන්ඩස්ට්‍රි එකට වෙන්න යන්නේ ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    Senior Role එකක්.
    මොකක්ද මේකෙ අව්ල ඉතින්?
    ජොබ් 02 ක් නේත .එක්කෙනෙක් ගෙන් ගන්න හදන්නේ .මෙහෙම ජොබ් දැකල නෑ ..මීට කලින්
    ඒකයි ඇහුවේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇයි බං ඕවා මහ ලොකු වැඩක් කියලා හිතන්නේ?
    උබේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගත්තාම ඇති දෙයක් නෑ.
    ඔය වගේ ඇප් කොකිස් හදනවා වගේ තමයි.
    එකම අච්චුව ගහගෙන යන්න තියෙන්නේ.
    හැමදේම චුට්ට චුට්ට දැන ගනින්

    බල්ලො බත් කන්නෙ නෑ රිඇක්ට් අස්සේ ජේකුවරි දාපු කෝඩ් හම්බෙනවා.
    ඒත් බඩු වැඩ 😄
     

    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    ජොබ් 02 ක් නේත .එක්කෙනෙක් ගෙන් ගන්න හදන්නේ .මෙහෙම ජොබ් දැකල නෑ ..මීට කලින්
    ඒකයි ඇහුවේ
    Project කීයක් කරත් week එකට වැඩ කරන්නෙ 40hrs නන් ඒක ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: icepack

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ජොබ් 02 ක් නේත .එක්කෙනෙක් ගෙන් ගන්න හදන්නේ .මෙහෙම ජොබ් දැකල නෑ ..මීට කලින්
    ඒකයි ඇහුවේ
    Podi company wala ohoma karanawa ban. Wena wenama dennek ganna budget wen karanna amarui nam, loku bara weda set wenne nethnam