මොකක්ද බන් මේ වෙන්නේ?

සත්ය සිද්දිය නෙමෙයි ඔතන තියෙන්නේ. එතුමාගේ සම්පූර්න කතාව් ඇහුවොත් තෙරෙනවා ඒ වෙලාවේ කිව්ව දේ.. එඩිට් කරලා ස්කිප් කරලා මේ විඩියො එක හදලා තියෙන්නේ.. අනික එතුමා මේ රටට දුන්නේ හොද ආදර්ශයක්.. මේ රටේ ආයේ ජාතිබේද නැ. එක රටයි, ජාතියට හතුරු බලවේය හා මිතුරු බලවේග කවුද කියලා මහජනයා දන්නවා
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජයේ සේවක;16775309 said:
    සත්ය සිද්දිය නෙමෙයි ඔතන තියෙන්නේ. එතුමාගේ සම්පූර්න කතාව් ඇහුවොත් තෙරෙනවා ඒ වෙලාවේ කිව්ව දේ.. එඩිට් කරලා ස්කිප් කරලා මේ විඩියො එක හදලා තියෙන්නේ.. අනික එතුමා මේ රටට දුන්නේ හොද ආදර්ශයක්.. මේ රටේ ආයේ ජාතිබේද නැ. එක රටයි, ජාතියට හතුරු බලවේය හා මිතුරු බලවේග කවුද කියලා මහජනයා දන්නවා

    එහෙමද බන්? ඔක්කොම කතාව පොඩ්ඩක් දාපන්කෝ අපිටත් බලන්න. :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    sunimal :rofl: