මොකක්ද බන් මේ සීන් එක?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේකේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. අඩුකුලේ පෙනුමක් තියෙන රැවුලා ක්‍රිකට් ගහන එකෙක්ලු. කෙල්ල වටේ යන එකියක්ලු.

    මූ ඒකට කර ගැහුවේ ඇයිද කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා කවුද මිට්ටෙක්.
     
    • Like
    Reactions: tharakaf

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    සුදු නම් ලංකාවේ උන්ට ඕන කුණක්.පේන්නේ නැද්ද පියුමි හංසමාලි