normal photo ekata ohoma penawa kiyanne uba long exposure dala iso wadi karala gattoth maru photo ekak ganna puluwan.
mokakda phone eka?
mokakda phone eka?
Settings?uba koheda gewal.udarata da. milkyway eka wage penne.eth single shot ekakin phone ekakin nam ahuwena ekak na.exposure wadi karala ganna ona.
View attachment 184917
iPhone 11 Pronormal photo ekata ohoma penawa kiyanne uba long exposure dala iso wadi karala gattoth maru photo ekak ganna puluwan.
mokakda phone eka?
Kurunegala bn. ගමේ ගිහින් සති දෙකක් හිටියා. කරන්ට් කපපුවාම හැමදාම පේනවා.uba koheda gewal.udarata da. milkyway eka wage penne.eth single shot ekakin phone ekakin nam ahuwena ekak na.exposure wadi karala ganna ona.
View attachment 184917
meka Thilina Kaluthotage gattu ekak
View attachment 184918
Photo එක දාන්න අපිටත් බලන්න.මම දැකල තියෙනව මීට අවුරුදු 3කට විතර කලින් අහසෙ තිබ්බ. හඳට වඩා පොඩියි. ඒත් තරුවකට වඩා විශාලයි. අදටත් මට හිතා ගන්න බෑ මම ඒ මොකක්ද දැක්කෙ කියල. පොටෝ එකකුත් ගත්ත. පොටෝ අරන් වැඩක් නෑ බන්. සයිස් එක compare කරන්න බැරි නිසා. naked eye එකෙන්ම බලන්න ඕන. මම හිතන්නෙ Sterlite එකක් ගිණි ගන්නව වෙන්නත් පුළුවන්. ඒත් එක තැන තියෙන්න විදිහක් නෑනේ.![]()
ElaSeems like Milky way.
Manual Focus infinity walata daala, Shutter speed eka adu karala ISO wadi karala tripod karapu cam ekakin aran balanna. Normally Shutter Speed eka 20s wage daanna. Eeta wada wadi karoth star wala movement eka nisa blur wenawa.
Google eken location ganna widiyak thiyeda balapan apith balann.
මොකද්ද cam එක?View attachment 185000
Ape pattata ahuwenawada balanna gatte. Colombo inna nisa light polution patta wadi. Lightroom dala colors haduwa. Anith dawase try krnna one hoda ekak capture karaganna. (Irak wage giye plane ekak)
Shutter 30s
Iso 200
F1.5