මොකක්ද බන් මේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වෙන්න විදියක් නෑනෙ.. වෙන බ්‍රව්සර් එකකින් ට්‍රයි කරපං.. නැත්තං ඔය බ්‍රව්සර් එකේ කුකීස් අරවා මෙව්වා ක්ලියර් කරපං..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ප්‍රහ්නය සම්බන්ධව ගරු ජීටී මැතිදුන් ගේ උපදෙස :- (එතුමන් ගේ වචන වලින් ම)
    “කුකීස් එක්කම ක්ලියර් කරපං බං. කෑෂ් විතරක් මදි. ඔප්ෂන් වල ප්‍රයිවසි වලට ගිහින් අර රිමූව් යූවර් රීසන්ට් හිස්ට්‍රි ක්ලික් කරලා, එකෙන් කුකීස්, කැෂේ, ඇක්ටිව් ලොගින්ස් තුනෙන් ඔක්කොම අයින් කරපං. කොහෙද උඹලට කිව්වම තේරෙන්නේ නෑ නේ....උඹල ඔක්කොම එකයි“
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :growl::growl::growl:
    අවලං පෝස්ට් හොරා..........:growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    කැ* වේසියො තොපි ඔක්කොම.....
    මම කොටපු එක දැං හැම තැනම ගහනවා තමන් ගේ වගේ.....

    තොපිට කපුටොම කොටපිය...
    තොපිව කිඹුළොම කාපිය.........
    තොපිට ලෝහිත පක්ඛණ්දිකාව ම හැදිය............:growl::dull: http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17435543