සිරාවටම දන් නෑ බන්.. කැණිමඩල කියන්නෙ මොකක්ද ?
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
එක බත අනා එකටම කෑ පෙර දවසේ
මව් අමතකද නුඹ රජ වුන අද දවසේ
අම්මා එක්ක දඹරව පැන ගිය වැත්තේ
ලැම දා ගියා බත හිරවුනි කුසගින්නේ
දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
ඉරට සැපක්දෝ නියගය දලූ ලෑම
සදට සැපක්දෝ ගනදුරු පීදීම
නුඹට සැපකිදෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
අයියන්ඩියේ......
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
එක බත අනා එකටම කෑ පෙර දවසේ
මව් අමතකද නුඹ රජ වුන අද දවසේ
අම්මා එක්ක දඹරව පැන ගිය වැත්තේ
ලැම දා ගියා බත හිරවුනි කුසගින්නේ
දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
ඉරට සැපක්දෝ නියගය දලූ ලෑම
සදට සැපක්දෝ ගනදුරු පීදීම
නුඹට සැපකිදෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
අයියන්ඩියේ......

... thx සහෝ 



flashback kiwwama mata mathak wenne tokos tokos gaga unge octapad sadde..mala jaraawa...