මොකක්ද බන් ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    සිරාවටම දන් නෑ බන්.. කැණිමඩල කියන්නෙ මොකක්ද ?

    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
    එක බත අනා එකටම කෑ පෙර දවසේ
    මව් අමතකද නුඹ රජ වුන අද දවසේ

    අම්මා එක්ක දඹරව පැන ගිය වැත්තේ
    ලැම දා ගියා බත හිරවුනි කුසගින්නේ
    දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ
    වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ

    ඉරට සැපක්දෝ නියගය දලූ ලෑම
    සදට සැපක්දෝ ගනදුරු පීදීම
    නුඹට සැපකිදෝ අපි තනිකර යෑම
    මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
    අයියන්ඩියේ......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැණි මඩල කියන්නෙ මචං කුරුපාවට.. ගෙදරක වහලෙ පාරාල සේරම එක ලීයකට පුරුද්දලා තියෙනවනේ.. අන්න ඒක තමයි කැණි මඩල..:)

    සිංදුවෙ කියවෙන විදියට "ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ" මල්ලිට අයියගෙ ගෝරණාඩුව දැනුණෙ කැණි මඩලට ගිනි ඇවිලුනා වගේ.. :(
     
    • Like
    Reactions: other guy

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    කැණි මඩල කියන්නෙ මචං කුරුපාවට.. ගෙදරක වහලෙ පාරාල සේරම එක ලීයකට පුරුද්දලා තියෙනවනේ.. අන්න ඒක තමයි කැණි මඩල..:)

    සිංදුවෙ කියවෙන විදියට "ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ" මල්ලිට අයියගෙ ගෝරණාඩුව දැනුණෙ කැණි මඩලට ගිනි ඇවිලුනා වගේ.. :(

    අම්මටසිරි ඒකද :shocked: ... thx සහෝ :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මරණ තුනක් ඇති මිනිහෙක් කිරි කෑය :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවටම දන් නෑ බන්.. කැණිමඩල කියන්නෙ මොකක්ද ?

    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
    එක බත අනා එකටම කෑ පෙර දවසේ
    මව් අමතකද නුඹ රජ වුන අද දවසේ

    අම්මා එක්ක දඹරව පැන ගිය වැත්තේ
    ලැම දා ගියා බත හිරවුනි කුසගින්නේ
    දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ
    වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ

    ඉරට සැපක්දෝ නියගය දලූ ලෑම
    සදට සැපක්දෝ ගනදුරු පීදීම
    නුඹට සැපකිදෝ අපි තනිකර යෑම
    මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
    අයියන්ඩියේ......

    Hmmmm..me wage sindu aaye kawada ahannada :dull::(

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කැණි මඩල කියන්නෙ මචං කුරුපාවට.. ගෙදරක වහලෙ පාරාල සේරම එක ලීයකට පුරුද්දලා තියෙනවනේ.. අන්න ඒක තමයි කැණි මඩල..:)
    සිංදුවෙ කියවෙන විදියට "ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ" මල්ලිට අයියගෙ ගෝරණාඩුව දැනුණෙ කැණි මඩලට ගිනි ඇවිලුනා වගේ.. :(

    well explained machan :):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරාවටම දන් නෑ බන්.. කැණිමඩල කියන්නෙ මොකක්ද ?

    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
    එක බත අනා එකටම කෑ පෙර දවසේ
    මව් අමතකද නුඹ රජ වුන අද දවසේ

    අම්මා එක්ක දඹරව පැන ගිය වැත්තේ
    ලැම දා ගියා බත හිරවුනි කුසගින්නේ
    දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ
    වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ

    ඉරට සැපක්දෝ නියගය දලූ ලෑම
    සදට සැපක්දෝ ගනදුරු පීදීම
    නුඹට සැපකිදෝ අපි තනිකර යෑම
    මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
    අයියන්ඩියේ......

    දන්න තරමින්නම් මචන් මිනින්දෝරු මහත්තයෙක්ට උන ඇත්ත සිදුවීමක් :shocked: මල්ලි ඒ ගෙදර දුකෙන් ඉන්දි ඒ ගැන හොයල බලද්දි උන දේකින් දැන ගත්ත දේවල් ටිකක් සින්දුවකට නගල තියෙන්නෙ.මන් මේ කියන්නෙ ඔය සින්ඩුවමද කියල සුවර් නෑ :P:Pමතකෙ හැටියටනම් ඕක තමා :yes::yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    Hmmmm..me wage sindu aaye kawada ahannada :dull::(

    මේ සින්දුව මචන් flashback එකේ සුරන් ජයසිංහ කියනව ලෙසටම.
    අලුත් music පොඩ්ඩක් දාල වදින්නම කියනව. search පාරක් දලා බලපන්
    :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේ සින්දුව මචන් flashback එකේ සුරන් ජයසිංහ කියනව ලෙසටම.
    අලුත් music පොඩ්ඩක් දාල වදින්නම කියනව. search පාරක් දලා බලපන්
    :)

    eeya ban :lol: flashback kiwwama mata mathak wenne tokos tokos gaga unge octapad sadde..mala jaraawa...

    mata nam parana eka tharam set wenne na mokuth :) me video eke thiyenneth bachi kiyana ekak :dull: