මොකක්ද මංද කෑල්ලක් හම්බුණා - පාන් කියන්නත් බෑ කේක් කියන්නත් බෑ

AnuradhaRa

Well-known member
  • Pic952017.jpg


    මේ එකක් වෙන්න ඇති. කාපන් කියව කියව ඉන්නේ නැතුව 🤌
    මේකත් නෙමේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    මට සල්ලි නැති වුණාට
    මම ඉන්වනෙ එයාලට
    මම නැති වුණානම් ගොඩක් වැඩ කරගන්න, පිට අයට අඩගහන්න වෙනව

    නංගිටත් සපෝට් එකක් දෙනවනෙ මම
    ශ්‍රමයෙන් තමා ඉතිං

    වෙන අයගෙ ලමයි එක්කො රට
    නැත්තං වැඩට ගිහින්
    මම ඉතිං කොයි වෙලේත් අම්මල එක්ක ඉන්නව
    නංගිටත් හැම තිස්සෙම එන්න බෑනෙ


    වන්ඩු ආප්ප නෙමේ
    මේක දැක්කම නම් ගෙදර දුවන්න හිතුනා ඔයි, මාසෙකින් ගියෙනෑ
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    කළු කැටයක හැඩ වාගේ
    සුවදකුත් එනවා වාගේ
    කොටුවට තිබ්බට උඩින් මොල්ලිය වාගේ
    මේ කියන්නේ බිබික්කන් ගැන නොවේද වාහේ !!!
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උඹ උඹේ සල්ලි වලින් අම්මට තාත්තාට අඩුම ගානේ ටොපියක් වත් අරන් දීලා තියනවාද? උඹ වගේ පුතෙක් උඹට ලැබුනොත් උඹට කොහොම හිතෙයි ද? උඹ ABCD කිය කිය මෙහෙම ඉඳලා වයසක අම්මාව තාත්තාව අසරණ කරනවා උඹ කොහොම බැන්නත් උඹේ තාත්තා උඹට වඩා ගොඩක් හොඳයි. ඇයි උඹ මෙහෙම?
    උඹ මොනවාද ඇත්තටම කරන්නේ? උඹට මොලේ නැති එකෙක් කියලත් කියන්න බෑ ගණන් හදන්නේ මොකටද? නිකන් මානසික සින් එකේද ඉන්නේ උඹ? එලොවටත් නැතිව මෙලොවටත් නැතුව ඉඳලා මොකටද? කාටවත් බරක් වෙලා ජීවත් වෙන්න එපා
    මූට සෝෂල් anxiety
    මිනිස්සු දැක්කම බය හිතෙනව
    ඉතින් කෝමද වැඩක් කරන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • මූට සෝෂල් anxiety
    මිනිස්සු දැක්කම බය හිතෙනව
    ඉතින් කෝමද වැඩක් කරන්නෙ
    බලපං මේකෙ කාටවත් කියන්න බැරි වුණානෙ ඒ මොකක්ද කියල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පලතුරු කෑලි තිබුණ මේ වගේ
    හැබැයි පැනි රස පාං කෑල්ලක්, අයිසිං වගෙත් තිබුන :P

    සීනි දාන්න බැරි වුණ කේක් කැල්ලක් කියන්නත් බෑ :lol:
    පාං වගේ හැපෙන්නෙ

    බිබික්කං
     
    • Like
    Reactions: AnuradhaRa

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මොනාද බං ඒ?

    අම්ම එනකොට මට පොඩි කෑල්ලක් අරන් ඇවිල්ල
    කඩේ ගිහින් එනකොට ළග නෑදෑ ගෙදරකට ගොඩ වෙලා
    සෑහෙන කාලෙකින් අම්ම එහෙ ගියෙ
    අපේ ගෙවල් කිට්ටුවමයි. පයින් යන දුර

    අඩේ අම්මට දැං ගොඩක් හොදයි
    මං කිව්වනෙ 90% ක් විතරයි හොද වුණේ කියල
    දැන්නං අම්මට 100% ක්ම හොදයි :cool:

    කනේ අමාරුවක් ඇවිල්ල ඇවිදගන්නත් බැරුව ගියානෙ
    ඒ දවස්වල මම විස්තරේ දැම්ම කිරියෙ
    ගොම
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    අඩ වෙන්නැති. වන්ඩු වගේම තමයි. පලතුරු කෑලි තියෙනවා. අපේ අම්මත් ගෙනවා. අඩ කියල තමා දෙන්නෙ. මොනාද මංදා? ටිකක් මැටි වගෙ තෙතයි අතුල.
     
    • Like
    Reactions: AnuradhaRa