මේකත් නෙමේ![]()
මේ එකක් වෙන්න ඇති. කාපන් කියව කියව ඉන්නේ නැතුව![]()
මේකත් නෙමේ![]()
මේ එකක් වෙන්න ඇති. කාපන් කියව කියව ඉන්නේ නැතුව![]()
මේක දැක්කම නම් ගෙදර දුවන්න හිතුනා ඔයි, මාසෙකින් ගියෙනෑමට සල්ලි නැති වුණාට
මම ඉන්වනෙ එයාලට
මම නැති වුණානම් ගොඩක් වැඩ කරගන්න, පිට අයට අඩගහන්න වෙනව
නංගිටත් සපෝට් එකක් දෙනවනෙ මම
ශ්‍රමයෙන් තමා ඉතිං
වෙන අයගෙ ලමයි එක්කො රට
නැත්තං වැඩට ගිහින්
මම ඉතිං කොයි වෙලේත් අම්මල එක්ක ඉන්නව
නංගිටත් හැම තිස්සෙම එන්න බෑනෙ
වන්ඩු ආප්ප නෙමේ
මේක දැක්කම නම් ගෙදර දුවන්න හිතුනා ඔයි, මාසෙකින් ගියෙනෑ
මූට සෝෂල් anxietyඋඹ උඹේ සල්ලි වලින් අම්මට තාත්තාට අඩුම ගානේ ටොපියක් වත් අරන් දීලා තියනවාද? උඹ වගේ පුතෙක් උඹට ලැබුනොත් උඹට කොහොම හිතෙයි ද? උඹ ABCD කිය කිය මෙහෙම ඉඳලා වයසක අම්මාව තාත්තාව අසරණ කරනවා උඹ කොහොම බැන්නත් උඹේ තාත්තා උඹට වඩා ගොඩක් හොඳයි. ඇයි උඹ මෙහෙම?
උඹ මොනවාද ඇත්තටම කරන්නේ? උඹට මොලේ නැති එකෙක් කියලත් කියන්න බෑ ගණන් හදන්නේ මොකටද? නිකන් මානසික සින් එකේද ඉන්නේ උඹ? එලොවටත් නැතිව මෙලොවටත් නැතුව ඉඳලා මොකටද? කාටවත් බරක් වෙලා ජීවත් වෙන්න එපා
බලපං මේකෙ කාටවත් කියන්න බැරි වුණානෙ ඒ මොකක්ද කියලමූට සෝෂල් anxiety
මිනිස්සු දැක්කම බය හිතෙනව
ඉතින් කෝමද වැඩක් කරන්නෙ
මේ මොනාද බං පොල් කේක් නේ?
ගූබලපං මේකෙ කාටවත් කියන්න බැරි වුණානෙ ඒ මොකක්ද කියල
පලතුරු කෑලි තිබුණ මේ වගේ
හැබැයි පැනි රස පාං කෑල්ලක්, අයිසිං වගෙත් තිබුන
සීනි දාන්න බැරි වුණ කේක් කැල්ලක් කියන්නත් බෑ
පාං වගේ හැපෙන්නෙ
වෙන්න පුලුවන්@Gal_banisak wenna puluwan
නෑ මචං බිබික්කං නෙමේබිබික්කං
ගොමමොනාද බං ඒ?
අම්ම එනකොට මට පොඩි කෑල්ලක් අරන් ඇවිල්ල
කඩේ ගිහින් එනකොට ළග නෑදෑ ගෙදරකට ගොඩ වෙලා
සෑහෙන කාලෙකින් අම්ම එහෙ ගියෙ
අපේ ගෙවල් කිට්ටුවමයි. පයින් යන දුර
අඩේ අම්මට දැං ගොඩක් හොදයි
මං කිව්වනෙ 90% ක් විතරයි හොද වුණේ කියල
දැන්නං අම්මට 100% ක්ම හොදයි
කනේ අමාරුවක් ඇවිල්ල ඇවිදගන්නත් බැරුව ගියානෙ
ඒ දවස්වල මම විස්තරේ දැම්ම කිරියෙ