සේල්ස් ඇසිස්ටන්ට් කියන්නෙ මොකක්ද බං?
මම එක පාරක් ආපිකෝ සුපර් සෙන්ටර් එකක වැඩට ගියා..
රාක්කවලට බඩු දාන්නෙ අපි.. කෝ මට ඒකවත් කරගන්ඩ බෑනෙ.. එතන බොසෙක් මට අඩ ගහල කිව්ව ටිකක් අත ඉක්මන් කරල වැඩ කරන්ඩ කියල..
අනික තමා මට හැමදේම හිතල කරගන්ඩ බෑ වගේ.. කවුරුහරි යටතේ කියන කියන දේ, අත් උදවු වගේ දෙයක් තමා කරන්ඩ පුළුවන්
ඇටේ කහ කහවත් හිටපන්
------ Post added on Nov 18, 2024 at 5:38 AM
Last edited: