මොකක්ද මූ මේ කරන්නෙ
Giant Well-known member Jan 24, 2016 7,626 9,420 113 Jun 7, 2024 #2 ඔකුන් ඩෑම් ගහනවා මාර බුවාලා බන් ගං හරස් කරනවා ගේමක් නැතිව Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,039 1 43,453 113 Jun 7, 2024 #3 Giant said: ඔකුන් ඩෑම් ගහනවා මාර බුවාලා බන් ගං හරස් කරනවා ගේමක් නැතිව Click to expand... භයානක කට්ටියක් වගේ...
Giant said: ඔකුන් ඩෑම් ගහනවා මාර බුවාලා බන් ගං හරස් කරනවා ගේමක් නැතිව Click to expand... භයානක කට්ටියක් වගේ...
Giant Well-known member Jan 24, 2016 7,626 9,420 113 Jun 7, 2024 #4 AnuradhaRa said: භයානක කට්ටියක් වගේ... Click to expand... පරිසරය අනුව අනුවර්තනය උන සීන් එකක් බන් උන් ට ජිවත් වෙන්න දීලා තියෙන ස්කිල් එක Reactions: Aldren
AnuradhaRa said: භයානක කට්ටියක් වගේ... Click to expand... පරිසරය අනුව අනුවර්තනය උන සීන් එකක් බන් උන් ට ජිවත් වෙන්න දීලා තියෙන ස්කිල් එක
AnuradhaRa Well-known member Dec 25, 2010 62,039 1 43,453 113 Jun 7, 2024 #5 Giant said: පරිසරය අනුව අනුවර්තනය උන සීන් එකක් බන් උන් ට ජිවත් වෙන්න දීලා තියෙන ස්කිල් එක Click to expand... යටි කූට්ටු වැඩ කරන්නෙ අසංකය වගේ...
Giant said: පරිසරය අනුව අනුවර්තනය උන සීන් එකක් බන් උන් ට ජිවත් වෙන්න දීලා තියෙන ස්කිල් එක Click to expand... යටි කූට්ටු වැඩ කරන්නෙ අසංකය වගේ...
Candid-B Well-known member Apr 25, 2019 34,886 1 60,805 113 Mother Earth Jun 7, 2024 #6 ගිය ආත්මේ හොරෙන් ගස් කපපු උන්. Reactions: AnuradhaRa
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jun 7, 2024 #7 කැරිම ඩයල් එකක් මූ The Longest Beaver Dam in the Worldගූගල් අර්ත් එකටත් පෙනුනලු මේ ඩෑම් එක ඒ කාලේ.දැන් නම් තියෙනවද දන්නේ නෑ Reactions: Asmodeus and AnuradhaRa
කැරිම ඩයල් එකක් මූ The Longest Beaver Dam in the Worldගූගල් අර්ත් එකටත් පෙනුනලු මේ ඩෑම් එක ඒ කාලේ.දැන් නම් තියෙනවද දන්නේ නෑ