මොකක්ද මූ මේ කරන්නෙ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    ඔකුන් ඩෑම් ගහනවා
    මාර බුවාලා බන්
    ගං හරස් කරනවා ගේමක් නැතිව
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඔකුන් ඩෑම් ගහනවා
    මාර බුවාලා බන්
    ගං හරස් කරනවා ගේමක් නැතිව
    භයානක කට්ටියක් වගේ...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    භයානක කට්ටියක් වගේ...
    පරිසරය අනුව අනුවර්තනය උන සීන් එකක් බන්
    උන් ට ජිවත් වෙන්න දීලා තියෙන ස්කිල් එක
     
    • Like
    Reactions: Aldren

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    පරිසරය අනුව අනුවර්තනය උන සීන් එකක් බන්
    උන් ට ජිවත් වෙන්න දීලා තියෙන ස්කිල් එක
    යටි කූට්ටු වැඩ කරන්නෙ
    අසංකය වගේ...