මට පැහැදිලි නෑ මූ කරපු වරද මොකක්ද කියලනිතියට අනුව මේක හරි. ක්රියාත්මක නොවිම විතරයි.ගෑනු ගිරවා දාන නිසා වගන්ති දන්නවා.
මට පැහැදිලි නෑ මූ කරපු වරද මොකක්ද කියල
බැලුවම මට තේරුනේ, ලියාපදිංචි අයිතිකරු මු නොවෙයි. ඒක බුවාම කියනවා. එහෙම උනාම නිතියට අනුව අයිතිකරු කවුද කියලා ඔප්පු වෙනකං වාහනේ පොලිසිය බාරයට ගන්න පුලුවන්. එහෙම නිති වගන්ති තියනවා. පාලත් අතර කතාව වැඩක් නැ, ඒක බුවා පටලවන එකක් වගේ. පොලිස් කාන්තාව හරියට කියනවා. අයිතිකරු කියන එකයි වැදගත්.
කවුද දන්නේ හොරකමක්ද කියලා. මේක තියෙන්නේ මිනිස්සුන්ගෙම ආරක්ෂාවට.