මොකක්ද මේ අමුතු ඩාන්ස් එක?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    Kodava valaga dance?:oo::confused:

    මොනා වුනත් පට්ට ඒක.. ලස්සන කෙල්ලො ඒම ඕම ඩාන්ස් කරද්දි අමුතු මෙව්ව එකක් තියේ බන්:P:yes:

     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක පරන ඩාන්ස් එකක් ඩෙග ඩෙග පරි රඹුට කැකිනි කියලා ඉස්සර කරනවා මම දැකල තියෙනවා පොඩි කාලේ.දෙමල වෙන්න ඕන.මේක බෙර හඩකින් ආපු එකක් මිසක් කියන සිංදුවක් නෙවෙයි.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මොකද්ද බන් මේ මොකක්හරි බාන්න හදනවා වගේ දගලන්නේ :P
     
    • Haha
    Reactions: asylum

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    අඩෝ මේ වගේම ඩාන්ස් එකක් නේ අර ඉන්දියාවේ වේඩින් එකක කෙල්ලෝ තුන් දෙනෙක් දාන්නේ එකට මන්ද පමා මික්ස් කරලා තිබ්බේ.
    එක මීට වඩා පට්ට