පැය 4ක කාල සීමාවක් තුල රෝහල් ගතකලත් නියමිත ප්‍රතිකාර කල හැක රෝහල් ඇත්තේ සුළු ප්රමාණයකි. බොහෝ රෝහල වල CT scan කරගනීමටවත් හැකියාවක් නොමැති අතර මෙම රෝගීන් කෙරෙහි දක්කවන සලකිල්ලද අවම වේ. මා විසින් පෞද්ගලිකව රෝගීන් දෙදෙනෙක් මෙම ප්‍රධාන රෝහල් දෙකකට අගාත ලක්ෂණ මතු වී පැයක් ඇතුලත ගෙන ගියද, දෙදෙනාම පූර්ණ අංශබාග තත්වයට පත් විය. කිසිදු එන්නතක් ලබානොදුන් අතර, රෝගීන් මැදියම් රාත්‍රියේ ඇතුල් කල බැවින් කනිෂ්ට වෛද්‍යවරුන් දැක්වූ සැලකිල්ල අවම විය. හැකියාවක් ඇත්නම් විශේෂ Stoke unit එකක් ඇති පෞද්ගලික රෝහලකට යාම සුදුසු වේ.
වැදගත් ලිපියකි !