මොකක්ද මේ,,ආශාව..

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔය අහින්සක පාටට ඉන්න එවුන්ගෙන් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඔනේ
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ප්‍රදර්ශන කාමය කියන එක විවිධ ආකාර වලින් පිටතට එනවා... ලිංගේන්ද්‍රය ප්‍රදර්ශනය කිරීම පමණක් නෙමෙයි.. කාන්තාවන්ට පහත් අසභ්‍ය විහිලු කිරීමත්.. කාන්තාව දිහා කාමුක ආකාරයට බලා ඉඳීමත් මම හිතන්නේ ඕකෙම කොටසක්. අපේ ගොඩක් තරුණියන් මේ දේවල් නිසා අපහසු තාවයට පත් වෙනවා.. ඇතැම් වෙලාවට තමන් කැමති ඇඳුමක් (ශරීරය නිරාවරණය වෙන එකක්ම වෙන්න ඕනේ නෑ.. ) අඳින්නවත් බෑ. ඒ වගේම තනියෙන් බස් රථයක යන්නත් බෑ.. ඇතැම් පිරිමි හිතන් ඉන්නේ කාන්තාව කියන්නේ ඕනම වෙලාවක තම්න්ගේ යහනට කැන්දන් එන්න පුලුවන් භාණ්ඩයක් කියලා. අපේ ඇතැම් කාන්තාවන්ගේ ක්‍රියා කලාපයත් මේකට බලපාලා තියෙනවා තමයි. නමුත් කීප දෙනෙක් එහම කරා කියලා සියලුම කාන්තාවන් ගැන එහෙම හිතන එක පිරිමින්බගේ පහත් මානසික තත්වය ප්‍රදර්ශනය කිරීමක්. ඒ වගේ පුද්ගලයින් පිරිමි සංහතියටම නින්දාවක්. ඒවාට දුටු තැන විරුද්ද විය යුතුයි.

    :yes::yes::yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හොඳ post එකක් :) රෙප් මම හිතන්නෙ කලින් thread එකකදි මම දුන්නා..
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ප්‍රදර්ශන කාමය (Exhibitionism) කීයන්නේ පිරිමින්ට වෑලදෙන එක්තරා මානසික ආබාධයක්,,,මෙය ලිOගික අවවර්ථනය (Sexual Diviation) වන අතර දෑන් මේවා හදුන්වන්නේ අසීමිත ලිOගික ආසාව නිසා ඈති වන ආබාධ (Disorders of Sexual ) වේ.


    මේක පිරිමින්ට විතරක් වැලඳෙන එකක් නෙවෙයි :) හැබැයි වෙනස තියෙන්නෙ ගෑනුන්ට තිබ්බා කියලා කාටවත් හානියක් වෙන්නෙ නෑ :P
    http://en.wikipedia.org/wiki/Exhibitionism
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    good post macha
    rep denna ablu:(

    000200D5.gif
    Avulak nah machooo
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machan oka maara seen ekak...
    me wage minissunta karanna oni nelanna newei
    alla gena mano waidya prathikara laba denna
     

    Similar threads