මොකක්ද මේ උනේ බන්

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මොකක්ද මේ උනේ බන්

win 10 update එකෙක් අවා .
පැය 2 ,3 වගේ ගිය update වෙන්ට දැන් පට්ට slow .
icon ඔකෝම වෙනස් වෙලා .

මුන් යකෝ update කීවට ඒවා update නෙවයි .os එකම ආයේ දානවා වගේ