මොකක්ද මේ උනේ බන් win 10 update එකෙක් අවා . පැය 2 ,3 වගේ ගිය update වෙන්ට දැන් පට්ට slow . icon ඔකෝම වෙනස් වෙලා . මුන් යකෝ update කීවට ඒවා update නෙවයි .os එකම ආයේ දානවා වගේ