Ethical Hacking කියන්නේ Website එකක Server එකක හෝ වෙන ඕනෑම දෙයක ඇති vulnerabilities හෙවත් bugs හදුනාගෙන ඒවා patch කිරිමෙන් හෝ වෙනත් ආකාරයකින් එම දෝෂ නිරාකරණයට දායක විමයි .. එනම් cyber security වෙනුවෙන් දායක වීමයි .. එම නිසා සිදු විමට තිබු බොහෝ අනතුරු වලක්වා ගැනීමට හැකි වෙනවා .. Ethical Hacking වෙනුවෙන් පෙනී සිටින්නා White Hat Hacker ලෙසත් සොයා ගත් bugs මගින් අනිසි ප්රයෝජන ගන්න පුද්ගලයා Black Hat Hacker යනුවෙනුත් හදුන්වනවා ....
