මොකක්ද මේ එනිකෝල් (ANYCALL)?

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    mage thiyenne samsung galaxy s2 lte ekak. korean inna ayyata thama ewwe. arial ekak thiyenawa. But any call kiyala naha. Phone eka restart karankota wath any call kiyala watene naha.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇත්තටම anycall phones වල තියෙන hardware quality බඩු , රොම් එකේ එහෙමත් නැත්නම් සොෆ්ට්වෙයා එකේ තමා එක එක ලිමිටේශන් සහ ඒ රටට ගැලපෙන ඒව තියෙන්නෙ
    ඒත් දැං කෙලින්ම එනිකෝල් ඒවට international model වල එන rom ම ගහන්න පුළුවන් නිසා ගොඩක් ප්‍රශ්න අඩුවෙන් සාමාන්‍ය international version වගේම use කරන්න පුළුවන්
    පොඩි අව්ලකට තියෙන්නෙ චයිනීස් පෝන් කෑලි වගේ ඒරියල් තඩියක් තියෙන එක තමා,
    ඕක මොකෙක් හරි එලියට ඇදගත්තොත් නෝන්ඩිය :P
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    trash phones wikunana ewun nisa apita dn anycall phones wikunannat amarui bn. koheda ara chinese copyatath kynne korean version kylane.:angry:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    trash phones wikunana ewun nisa apita dn anycall phones wikunannat amarui bn. koheda ara chinese copyatath kynne korean version kylane.:angry:

    Aniwa machan.. Trash Phone wehiwehela.. ewwa aduwata dena nisa mun okkoma condemn karanawa.. Danno danithi.. Eth hoda Anycall ekaka thiyana quality eka danne use karana ewun witharai machan.. Ape ungen Manasikath we lesiyen hadanna be
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Aniwa machan.. Trash Phone wehiwehela.. ewwa aduwata dena nisa mun okkoma condemn karanawa.. Danno danithi.. Eth hoda Anycall ekaka thiyana quality eka danne use karana ewun witharai machan.. Ape ungen Manasikath we lesiyen hadanna be

    ow mchn anthimata owa kynna gyma api nondi wenawa