මොකක්ද මේ "කඨිණය"...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    රහතන් වහන්සේලා කියන්නේ super man වගේ චරිත කියලා අපි හිතන්නේ ඇයි ?
    එහෙම බැලුවත් ත්‍රිපිටකය ලිව්වේ රහතන් වහන්සේලා ද ? ලංකාවේ අන්තිමටම රහතන් වහන්සේලා ඉදල තියෙන්නේ කොයි කාලේද ?
    බුද්ධ දර්ශනයට අනුව රහතන් වහන්සේ නමක් කියන්නෙ අවබෝධය ලබපු කෙනෙක්. බුද්ධ දේශන වල මග පෙන්වීම යටතේ සියලු කෙලෙස් නසා රහත් ඵළයට පත් වූ කෙනෙක්.

    රහතන් වහන්සේ නමක් කියන්නෙ සුපර්මෑන්ද කියල අහල තර්කයක් ගේනව කියන්නෙ, ඔයා තර්කය ගේන්නෙම බුදු කෙනෙක් නෑ, කියන තැන ඉඳන්... එතකොට ඔයාගෙ දර්ශනයට අනුව බුදු කෙනෙකුත් නෑ, බුද්ධ දේශනාවකුත් නෑ..
    එතකොට ඔයා ඉන්නෙ කවුරු හරි කෙනෙක් තමුන්ගෙ හිතට ආපු හිතලුවක් මොකක් හරි පොතක කුරුටු ගාල කියන තැන...

    ඔයා එතන ඉඳගෙනනං තර්ක කරන්නෙ,
    ඒ පොතේ තියෙන කාරණා ගැන කොච්චර කියෙවුවත් වැඩක් නෑ... ඔයා ඔයා හරි කියන්න ප්‍රශ්නාර්ථ පෙන්නයි, මම, මම හරියි කියන්න ඒවට උත්තර දෙන්න උත්සාහ කරයි...
    ඒක ඔයාට වැඩකුත් නෑ, මට වැඩකුත් නෑ... දෙන්නගෙම කාලය අපතේ යාමක් විතරයි වෙන්නෙ...

    ඊට වඩා ලේසියි...,
    ඔයා ඔයාගෙ මතයෙ ඉන්න... මම මගේ මතේ ඉන්නං...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක

    උබල ඔය රහතන් වහන්සේලා , බුදුන් ව හිතන්නේ සර්වබලදාරි වගේ එකකකින් .
    මම එහෙම අය නෑ කිව්වේ නෑ .. මම කිව්වේ එහෙම බලයක් තියනව ද කිසි දෙයක් අඩු නැතුව අවුරුදු සිය ගානක් මතක තියා ගන්න ??
    අනිත් එක ත්‍රිපිටකේ ලියන කාලේ වෙද්දී රහතන් වන්සේලා හිටියේ නෑ ලංකාවේ මට මතක විදියට .
    මහා විහාර , අභයගිරි කියලා දෙකට බෙදෙන්නේ ඇයි ශත වර්ෂ කිහිපයක් ගිහින් ඔච්චර අවබොදේ තිබ්බ නම් ?? කිසි බෙදීමක් තියෙන්න විදියක් නෑ .
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මිනිස්සු මුලා වෙන එක සාධාරණයි.
    මෙතනම නිර්වචන කීයක් තියනවද? මොකක්ද හරි? 🤷🏻‍♂️
    මම මෙතන කඨීනය කියල අද වෙනකොට අර්ථ දක්වන දෙය, ඇත්තටම බුදුහාමුදුරුවො දේශනා කරපු කඨිනයමද කියල හිතන්න දෙයක් ඉතුරු කරල බොහොම පොඩි කොටසන් ලියල තියෙන්නෙ...

    ඕක ණිර්වචන වලින්ම පැහැදිල කරගන්න යනවට වඩා පහසුයි පොඩ්ඩක් අවබෝධයෙන් මේක දිහා බැලුවනං,

    පොඩි උදාහරණයක් කියන්නං...,
    බුදු දහම කියන්නෙ බොහොම නිෂ්ශබ්ද අවිහින්සාවාදී දහමක්...

    අලින්ට රෙදි පොරවගෙන, වෙඩ් ගහගෙන ගිණි මැල ගහගෙන, මහ පාන්දර කෑ ගහගෙන හූ කියාගෙන බෙර ගහගෙන සිවුරක් කරගහගෙන ගමක් වටේ යන එකේ අවිහින්සාවාදී කමවත්, නිෂ්ශබ්දතාවයවත් තියෙනවද...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    පල්ලියෙන්ද බං උඹලා මේවා ඉගෙන ගත්තෙ?
    උබ හිතන්නේ මම පල්ලි යන එකෙක් කියලා ද ? :rolleyes:

    ඒවා වැඩක් නෑ . ඔය මම කියපු එක හරි ද වැරදි ද කියලා කියපන් කෝ දන්නවා නම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,705
    113
    Mother Earth
    අනිත් එක ත්‍රිපිටකේ ලියන කාලේ වෙද්දී රහතන් වන්සේලා හිටියේ නෑ ලංකාවේ මට මතක විදියට .
    ත්‍රිපිටකේ ලියනකොට උඹ හිටියද බන් :baffled:

    පල්ලියෙන්ද බං උඹලා මේවා ඉගෙන ගත්තෙ?

    @church eke kollo = @dilann 🤷🏻‍♂️
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    උබල ඔය රහතන් වහන්සේලා , බුදුන් ව හිතන්නේ සර්වබලදාරි වගේ එකකකින් .
    මම එහෙම අය නෑ කිව්වේ නෑ
    නෑ කිවුවත්, ඉන්නව කිවුවත් එතන කිසි ගැටළුවක් නෑ. කොහොමටත් බුදු කෙනෙක් කියන්නෙ සර්වබලධාරී කෙනෙකුත් නෙමෙයි.
    .. මම කිව්වේ එහෙම බලයක් තියනව ද කිසි දෙයක් අඩු නැතුව අවුරුදු සිය ගානක් මතක තියා ගන්න ??
    නැහැ කොතනකවත් එහෙම එක්කෙනෙක් එකම දෙයක් මතක තියාගන්නව කියල නෑ...
    පැරණි භික්ශූන් වහන්සේල අතර වනපොත් කිරීම කියන්නෙ සාමාන්‍ය දෙයක්. පැරණි වෙන්න ඕනෙ නෑ. අදට උනත් පිරිත් පොතේ පිරිත් ටික සේරම මතක හාමුදුරුවරු ඕනෙතරම් ඉන්නව. හාමුදුරුවරු වෙන්න ඕනෙ නෑ. අපේ ආච්චිටත් මතකයෙන් කියන්න පුලුවන්..
    ඒක තමයි වනපොත් කිරීම කියන්නෙ.
    බුද්ධ දේශනා වලට තාලයක් යොදල ඒ ඇසුරින් කට පාඩම් කිරීම.. සහ
    පරම් පරාවෙන් පරම්පරාවට ඒක රැගෙන යාම..
    අනිත් එක ත්‍රිපිටකේ ලියන කාලේ වෙද්දී රහතන් වන්සේලා හිටියේ නෑ ලංකාවේ මට මතක විදියට .
    මහා විහාර , අභයගිරි කියලා දෙකට බෙදෙන්නේ ඇයි ශත වර්ෂ කිහිපයක් ගිහින් ඔච්චර අවබොදේ තිබ්බ නම් ?? කිසි බෙදීමක් තියෙන්න විදියක් නෑ .
    රහතන් වහන්සේලා පන්සියනමක් සහභාගී වෙලා තියෙනව. ඒක තමයි පස් වන ධර්ම සංගායනාව විදිහට සැලකෙන්නෙ...
    පරිහාණීය අවස්ථා බෙදීමක් වෙන අවස්ථා වගේ තැන් වලදි තමයි ධර්ම සංගායනාවක් සිදුකරල තියෙන්නෙ. අවසන් ධර්ම සංගායනාවට සාපේක්ශව ත්‍රිපිඨක ග්‍රන්ථාරූඪ කිරීමත් සිදුවෙලා තියෙනව...

    ඔයාට අනුව ඒවයෙ මොනව හරි මනස්ගාතයක් තියෙනව කියල ඔයා හිතනවනං, මං කලින් කිවුව වගේ ඔයා ඔයාගෙ සිතුවිල්ලෙ ඉන්න...
    මට මෙතනින් එහාට ඒක පැහැදිලි කරන්න විදිහක් ඇත්තෙත් නෑ.., පැහැදිලි කරන්න ක්‍රමයක් තිබුණත් ඒකෙන් වැඩක් වෙයි කියල හිතෙන්නෙත් නෑ කොහොමත්...
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    ත්‍රිපිටකේ ලියනකොට උඹ හිටියද බන් :baffled:
    ලියපු අවුරද්ද තියනව නේ .
    රහතන් වහන්සේලා අන්තිමටම හිටපු කාලෙත් තියනව..
    එහෙම බලලා කියන්න පුලුවන් නේ

    රහතන් වහන්සේලා පන්සියනමක් සහභාගී වෙලා තියෙනව. ඒක තමයි පස් වන ධර්ම සංගායනාව විදිහට සැලකෙන්නෙ...
    පරිහාණීය අවස්ථා බෙදීමක් වෙන අවස්ථා වගේ තැන් වලදි තමයි ධර්ම සංගායනාවක් සිදුකරල තියෙන්නෙ. අවසන් ධර්ම සංගායනාවට සාපේක්ශව ත්‍රිපිඨක ග්‍රන්ථාරූඪ කිරීමත් සිදුවෙලා තියෙනව...
    රහතන් වහන්සේලා 500ක් ආවේ පලවෙනි එකට නෙවෙයි ද ?
    පස්වෙනි සංගායනාව කරන්නේ සුද්දගේ කාලේ නේ
    ------ Post added on Nov 3, 2025 at 10:47 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලියපු අවුරද්ද තියනව නේ .
    රහතන් වහන්සේලා අන්තිමටම හිටපු කාලෙත් තියනව..
    එහෙම බලලා කියන්න පුලුවන් නේ

    රහතන් වහන්සේලා 500ක් ආවේ පලවෙනි එකට නෙවෙයි ද ?
    පස්වෙනි සංගායනාව කරන්නේ සුද්දගේ කාලේ නේ
    ------ Post added on Nov 3, 2025 at 10:47 PM
    මාතලේ අලු විහාරෙ. මතක විදිහට වළගම්බා රජතුමාගෙ කාලෙ...
    අලු විහාරෙ ලෙන් වල රහතන් වහන්සේලා හිටය කියල කියැවෙනව...
    වර්ශ ගැනනං මට මතකයක් නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    මාතලේ අලු විහාරෙ. මතක විදිහට වළගම්බා රජතුමාගෙ කාලෙ...
    අලු විහාරෙ ලෙන් වල රහතන් වහන්සේලා හිටය කියල කියැවෙනව...
    වර්ශ ගැනනං මට මතකයක් නෑ...
    අන්තිම රහතන් වහන්සේ මලියදේව රහතන් වහ්ස්න්සේ ඉදල තියෙන්නේ ඊට ගොඩක් කලින් නේ .
    ඔය අර සාගතේ නිසා කටපාඩම් කරගෙන ආපු අය නැති වෙලා , අනිත් අය එක එක තැන වල ගිහින් , ධර්මය ගැන වාද ආපු කාලෙක ලියපු එකක් තමයි ත්‍රිපිටකය කියන්නේ . බුද්ද කාලයෙන් අවුරුදු 500+ පස්සේ ... ඉතින් එහෙම වාද විවාද ආපු කාලයක් කියන්නේ හරියටම දේවල් පවත්වාගෙන ඇවිල්ලා නෑ කියන එකයි . .. වාද තිබ්බ අය අතරින් ග්‍රන්ථරුඩ කරපු අයගේ මතය තමයි මේ පැවතගෙන ඇවිත් තියෙන්නේ එහෙම බැලුවම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අන්තිම රහතන් වහන්සේ මලියදේව රහතන් වහ්ස්න්සේ ඉදල තියෙන්නේ ඊට ගොඩක් කලින් නේ .
    ඔය අර සාගතේ නිසා කටපාඩම් කරගෙන ආපු අය නැති වෙලා , අනිත් අය එක එක තැන වල ගිහින් , ධර්මය ගැන වාද ආපු කාලෙක ලියපු එකක් තමයි ත්‍රිපිටකය කියන්නේ . බුද්ද කාලයෙන් අවුරුදු 500+ පස්සේ ... ඉතින් එහෙම වාද විවාද ආපු කාලයක් කියන්නේ හරියටම දේවල් පවත්වාගෙන ඇවිල්ලා නෑ කියන එකයි . .. වාද තිබ්බ අය අතරින් ග්‍රන්ථරුඩ කරපු අයගේ මතය තමයි මේ පැවතගෙන ඇවිත් තියෙන්නේ එහෙම බැලුවම
    ඒක විහිලුවක් වගේනෙ... අන්තිම රහතන් වහන්සේ උන්වහන්සේමයි කියන්නෙ කොහොමද, ග්‍රාමසේවක සහතිකයක් වගේ මොකක්හරි පෙන්නලද කියන්නෙ..

    දැන් වෙනකොට රහතන් වහන්සේල නෑ කියන්නෙ කොහොමද... ධර්මය අවබෝධ කරගත්ත අය මොකක් හරි පොතක හරි fb පේජ් එකක හරි ස්ටේටස් දාන්න ඕනෙද මම අවබෝධ කරගත්ත කියල...

    ඕක තමයි මම කලින්ම කිවුවෙ. මේක කතා කරන එක තේරුමක් නෑ...
    ඔයා ඔයාගෙ මතේ ඉන්න, මම මගේ මතේ ඉන්නං... දෙන්නගෙම කාලය ඉතුරුයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    ඒක විහිලුවක් වගේනෙ... අන්තිම රහතන් වහන්සේ උන්වහන්සේමයි කියන්නෙ කොහොමද, ග්‍රාමසේවක සහතිකයක් වගේ මොකක්හරි පෙන්නලද කියන්නෙ..

    දැන් වෙනකොට රහතන් වහන්සේල නෑ කියන්නෙ කොහොමද... ධර්මය අවබෝධ කරගත්ත අය මොකක් හරි පොතක හරි fb පේජ් එකක හරි ස්ටේටස් දාන්න ඕනෙද මම අවබෝධ කරගත්ත කියල...

    ඕක තමයි මම කලින්ම කිවුවෙ. මේක කතා කරන එක තේරුමක් නෑ...
    ඔයා ඔයාගෙ මතේ ඉන්න, මම මගේ මතේ ඉන්නං... දෙන්නගෙම කාලය ඉතුරුයි.
    මහා වංශේ තමයි ඕක කියන්නේ ...... මම නෙවෙයි කියන්නේ . :rofl:
    දැන් රහතන් වහන්සේ මම රහත් කියලා පෙන්නන්නේ නැත්නම් කොහොමද කියන්නේ ධර්ම සංගායන වලට රහතන් වහන්සේලා 500ක් ආව , 1000ක් ආවා කියලා ??
    එයාලාත් fb ස්ටේටස් දාල , සහතික පෙන්නලා ද ?? නෑ නේ .
    එතනට 500ක් ආව , 1000ක් ආව කියලා කියන්න පුලුවන් කියන්නේ රහත් උන කෙනෙක් ඒක හංගනව වෙන්න බෑ . දෙකෙන් එකක් හරි වෙන්න ඕනේ . දොන් සිමන් දෙකම වෙන්න බෑ .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මහා වංශේ තමයි ඕක කියන්නේ ...... මම නෙවෙයි කියන්නේ . :rofl:
    දැන් රහතන් වහන්සේ මම රහත් කියලා පෙන්නන්නේ නැත්නම් කොහොමද කියන්නේ ධර්ම සංගායන වලට රහතන් වහන්සේලා 500ක් ආව , 1000ක් ආවා කියලා ??
    එයාලාත් fb ස්ටේටස් දාල , සහතික පෙන්නලා ද ?? නෑ නේ .
    එතනට 500ක් ආව , 1000ක් ආව කියලා කියන්න පුලුවන් කියන්නේ රහත් උන කෙනෙක් ඒක හංගනව වෙන්න බෑ . දෙකෙන් එකක් හරි වෙන්න ඕනේ . දොන් සිමන් දෙකම වෙන්න බෑ .
    හම්මට ත්‍රිපිටකේ බොරු වෙලා මහාවන්සෙ ඇත්ත උනාද... හරි එහෙනං...
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    හම්මට ත්‍රිපිටකේ බොරු වෙලා මහාවන්සෙ ඇත්ත උනාද... හරි එහෙනං... සිමන්ව අයින් කරන්න ඕනෙ වෙනකොට දොන් නිකම්ම ලං වෙනව...
    ඉතින් බන් උබ මෙච්චර වෙලා කියපු ධර්ම සංගායන ගැන තොරතුරු තියෙන්නෙත් ඕකෙම තමයි . :rofl:
    ඔය දෙකම වෙනස් වෙන්න ඕන තරම් පලුවන් කමක් තියනව ශතවර්ෂ ගානක සිදුවීම් , කරුණු ලියද්දි .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඉතින් බන් උබ මෙච්චර වෙලා කියපු ධර්ම සංගායන ගැන තොරතුරු තියෙන්නෙත් ඕකෙම තමයි . :rofl:
    ඔය දෙකම වෙනස් වෙන්න ඕන තරම් පලුවන් කමක් තියනව ශතවර්ෂ ගානක සිදුවීම් , කරුණු ලියද්දි .
    හරි මචං, උඹ හරි.. එල..
     
    • Haha
    Reactions: dilann

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එකත් වෙනස් වෙලා තමයි බන් දැන් තියෙන්නේ . . උබ කොහොමද කියන්නේ දැන් තියෙන්නේ මුල් බුදු දහම මයි කියලා ?
    එතකොට ථෙරවාදී මහායාන කියලා දෙකක් තියෙන්නේ කොහොමද ?
    මහායාන රටවල උන් මෝඩ ද හරි දහම අදුරගන්න බැරි මට්ටමට ?? උන් අපිට වඩා බුද්ධිමත් , දියුණුයි ගොඩක් වෙලාවට .

    මුල් බුදු ධහම කියලා එකකුයි, හෙට තව එකකුයි, තව අවුරුදු 999999 න් තව එකකුයි කියලා නැහැ.
    ධහම අකාලිකයි. අනිච්චයි. අනාත්මයි.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,474
    17,591
    113
    දැන් බිග් මෑච් පරාදයි..

    පහුගිය දවස් වලත් උපාසක පොම්නයෝ ටිකක් පපරෙ ගහා ගහා ගෙදර ලගින් ගියා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    මුල් බුදු ධහම කියලා එකකුයි, හෙට තව එකකුයි, තව අවුරුදු 999999 න් තව එකකුයි කියලා නැහැ.
    ධහම අකාලිකයි. අනිච්චයි. අනාත්මයි.
    මම කියන්නේ මේ දැන් දහම කියන අපි පාවිච්චි කරන එක ඕන තරම් වෙන වෙන විශ්වාස , ආගම් ඇදහිලි mix වෙලා ආපු එකක් වෙන්න පලුවන් . .
    ලංකාවේ තියන ථෙරවාදී දහම තමයි හරිම එක කියලා කොහොමද කියන්නේ ??