මොකක්ද මේ කස්ටමර් කෙයා?
කොහොමද එලකිරි යාළුවෝ හැමෝටම..
කාලෙකින් මොකුත් දාන්න බැරි වුණ හින්දා මට හිතුණා මම ටිකක් දන්න දෙයක් ගැන කියලා දෙන්න.. මුලින්ම කියන්න ඹ්න මේක මම කොහෙන්වත් උස්සලා දාන දෙයක් නෙවේ.. මගේ දැනුම අනුව තමා ලියන්නේ අඩුපාඩු තියනවා නම් සමාවෙන්න.. ඒවා නිවැරදි කරන්න..
මොකක්ද මේ කස්ටමර් කෙයා කියන්නේ??
පොදුවේ කියන්නම්.. මම කියලා දෙන්න යන්නේ ලංකාවේ තියන දුරකථන සමාගම් වල තියන පාරිභෝගික සේවා අංශය ගැන.. හැමෝම දන්නවා නේ ඉතිං අපි එක එක අවුල් ගියාම GPRS සෙට්න්ග්ස් ගන්න.. බයිට් කරන්න එහෙම කස්ටමර් කෙයා කෝල් කරනවා නේ..
එතනදී වෙන දේ මම පැහැදිලි කරන්නම්..
සාමාන්‍යයෙන් මේක එක එක අංශ වලට බෙදිලා තියෙන්නේ.. ඒ කිව්වේ ප්‍රීපේඩ්,පෝස් පේඩ්,බ්‍රෝඩ්බැන්ඩ් ...... කියලා බෙදිලා තියෙන්නේ.. මම පැහැදිලි කරන්නම් ප්‍රීපේඩ් අංශය ගැන..
අපි හිතමු දැන් අපි කෝල් එකක් ගන්නවා කස්ටමර් කෙයා එකට..
එතකොට ඒ කෝල් එක වැටෙන්නේ සර්වර් එකකට.. එතනට වැටිලා කිව් එකක් තියනවා නම් පෝලිමේ ඉන්නවා ඒජන්ට් කෙනෙක් ක්ලියර් වෙනකම්.. ක්ලියර් වුණ ගමන් එයාට ඇමතුම සම්බන්ධ වෙනවා.(කෝල් ගොඩක් එනවා නේ එක පාර). එයා ඒක පික් කරනවා.. කරලා කියනවා ආයුබෝවන් මම........... කියලා.. මෙතනදි මචංලා මේ ඇමතුම සිස්ටම් එකේ පෙන්නනවා ඒ කිව්වේ කථා කරන අංකය ඒක ලියාපදිංචි විස්තර එහෙම.. පැහැදිලිද??
හැම නියෝජිතයෙක්ම සිස්ටම් ලොග් වෙන්නේ එයාලාට දීලා තියන එකවුන්ට් වලින්.. ඉතිං අනවශ්‍ය විස්තර හෙව්වොත් මාට්ටු..දැන් අපි හිතමු අපේ කනෙක්ශන් එකේ සල්ලි කැපෙනවා කියලා(අනවශ්‍ය විදියට).. ඔයා ඒක කිව්වම ඒ නියෝජිතයා ඔයාගේ විස්තර අහනවා, ගොඩක් වෙලාවට අදාල සිම් එකේ අයිති කෙනාම කථා කරන්න ඕන හමහර සේවාවන් ඉවත් කරන්න හෝ ඇතුලත් කරන්න.. පැහැදිලිද ඒක නියා බොරැ කියන්න එපා... මේ විදියට විස්තර දුන්නට පස්සේ එකවුන්ට් එක චෙක් කරලා විස්තර කිරීමක් හෝ සේවා ලබා දීමක් කරනවා.. අදාල නියොජිතයා සියළුම සේවා පිලිබද විස්තර ඕපන් කරගෙන ඉන්නේ..
උදාහරණයක් හැටියට ජිපිආර්ස් ඕන කියමු...
එතකොට වෙනම සිස්ටම් එකක් තියනවා ඒකේ අදාල ෆෝන් මොඩ්ල් එක දාලා නම්බර් එක පංච් කරලා සෙටින්ග් සෙන්ඩ් කරනවා..අනිවා සෙන්ඩ් කරනවා බන්..
කාඩ් පිලිබද/නෙට්වර්ක් පිළිබද/වෙනත් ගැටළු..

අපි හිතමු කාඩ් එකක් දාන්න යද්දී අංක ටිකක් සීරුනා කියලා..
ඹයා කාඩ් එකේ අංක ඉල්ලගන්න කථා කරහම ඹයාගේ නම කියලා කාඩ් එකේ බැජ් හා සීරියල් අංක කියන්න.. එතකොට අදාල නිලදාරියා ඒ අංක සිස්ටම් එකේ දාලා බලනවා කාඩ් එක ඇක්ට්ච් ද කියලා.. හොදට මතක තියා ගන්න.. ඒ නිලදාරියාට හැකියාවක් නැහැ කාඩ් එකේ අංක බලන්න.. එයා පැමිනිල්ලක් දාන්නේ අදාල අංශයට... එතනින් තමා කෝල් කරලා පින් එක දෙන්නේ කස්ටමර් ට... 
නෙට්වර්ක් අවුල් හෝ වෙනත් අවුලක් සම්බන්ධයෙන් කථා කරත් අදාල නිලදාරියා විස්තර ටික අදාල අංශයට යවනවා..එතන අංශය තමා ඔක්කම හොයලා බලන්නේ.. යවන්නේ නැතිව ඉන්න බැහැ හැම කෝල් එකක්ම රෙකෝඩ් වෙනවා.. වෙනත් අංශයකින් අදාල නිලධාරින්ගේ කෝල් කොලිටිය බලනවා...
අන්න ඒක නිසා තමා කොච්චර බැන්නත් අහගෙන ඉන්නේ... නැත්තම් 
**************** 

මෙන්න මේ විදියට තමා ඒ සේවාව සිද්ද වෙන්නේ.. ප්‍රඩක්ට් එක ගැන පැකේජ් ගැන විස්තර ඔක්කම තියනවා.. තව සමහර සේවාවන් ඉවත් කරන්න හා ඇතුලත් කරන්න හැකියාව තියනවා.. නමුත් සමහර ඒවා කස්ටා ම තමා කරන්න ඕන..
වැදගත් කරුණු කස්ටමර් කෙයා කථා කරනවා නම්
* තමන්ගේ නම කියන්න
* අයි.ඩී නම්බර් එක ලබා දෙන්න (අවශ්‍ය වුණොත්)
* ලයින් එකේ ඉන්න සේවාව ඉටු කරනකම්..
*බොරු කියන්න එපා අහුවෙනවා..
*බයිට් එකට/ජොලියට කථා කරන්න එපා.. බොරුවට කුනුහර්පෙන් බනින්න එපා.. එයාලා සම්බන්ධ නෑ මචංලා ප්‍රඩක්ට් එකේ/නෙට්වර්ක් ඉශූ වලට.. එයාලා කරන්නෙත් රස්සාවක්..
ඉතිං කට්ටිය මම හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා.. දෙයක් ඉගෙන ගත්තා නම් අනික් අයටත් බලන්න බම්ප් කරන්න.. කැමතිනම් රෙප් ලබා දෙන්න..
කවදාවත් දැකලා නැති උනාට ලංකාවේ හැම අස්සක මුල්ලකම ඉන්න එලකිරි කොල්ලෝ මෙතන ඉන්නවා කියලා දන්නවා මචංලා.. ඒකයි දන්න දේ බෙදා ගන්නේ හැමෝ එක්කම..
හැමෝටම ජයවේවා!!!
මම මිනුක මැක්
කොහොමද එලකිරි යාළුවෝ හැමෝටම..

කාලෙකින් මොකුත් දාන්න බැරි වුණ හින්දා මට හිතුණා මම ටිකක් දන්න දෙයක් ගැන කියලා දෙන්න.. මුලින්ම කියන්න ඹ්න මේක මම කොහෙන්වත් උස්සලා දාන දෙයක් නෙවේ.. මගේ දැනුම අනුව තමා ලියන්නේ අඩුපාඩු තියනවා නම් සමාවෙන්න.. ඒවා නිවැරදි කරන්න..

මොකක්ද මේ කස්ටමර් කෙයා කියන්නේ??

පොදුවේ කියන්නම්.. මම කියලා දෙන්න යන්නේ ලංකාවේ තියන දුරකථන සමාගම් වල තියන පාරිභෝගික සේවා අංශය ගැන.. හැමෝම දන්නවා නේ ඉතිං අපි එක එක අවුල් ගියාම GPRS සෙට්න්ග්ස් ගන්න.. බයිට් කරන්න එහෙම කස්ටමර් කෙයා කෝල් කරනවා නේ..
එතනදී වෙන දේ මම පැහැදිලි කරන්නම්.. සාමාන්‍යයෙන් මේක එක එක අංශ වලට බෙදිලා තියෙන්නේ.. ඒ කිව්වේ ප්‍රීපේඩ්,පෝස් පේඩ්,බ්‍රෝඩ්බැන්ඩ් ...... කියලා බෙදිලා තියෙන්නේ.. මම පැහැදිලි කරන්නම් ප්‍රීපේඩ් අංශය ගැන..
අපි හිතමු දැන් අපි කෝල් එකක් ගන්නවා කස්ටමර් කෙයා එකට..
එතකොට ඒ කෝල් එක වැටෙන්නේ සර්වර් එකකට.. එතනට වැටිලා කිව් එකක් තියනවා නම් පෝලිමේ ඉන්නවා ඒජන්ට් කෙනෙක් ක්ලියර් වෙනකම්.. ක්ලියර් වුණ ගමන් එයාට ඇමතුම සම්බන්ධ වෙනවා.(කෝල් ගොඩක් එනවා නේ එක පාර). එයා ඒක පික් කරනවා.. කරලා කියනවා ආයුබෝවන් මම........... කියලා.. මෙතනදි මචංලා මේ ඇමතුම සිස්ටම් එකේ පෙන්නනවා ඒ කිව්වේ කථා කරන අංකය ඒක ලියාපදිංචි විස්තර එහෙම.. පැහැදිලිද??
හැම නියෝජිතයෙක්ම සිස්ටම් ලොග් වෙන්නේ එයාලාට දීලා තියන එකවුන්ට් වලින්.. ඉතිං අනවශ්‍ය විස්තර හෙව්වොත් මාට්ටු..දැන් අපි හිතමු අපේ කනෙක්ශන් එකේ සල්ලි කැපෙනවා කියලා(අනවශ්‍ය විදියට).. ඔයා ඒක කිව්වම ඒ නියෝජිතයා ඔයාගේ විස්තර අහනවා, ගොඩක් වෙලාවට අදාල සිම් එකේ අයිති කෙනාම කථා කරන්න ඕන හමහර සේවාවන් ඉවත් කරන්න හෝ ඇතුලත් කරන්න.. පැහැදිලිද ඒක නියා බොරැ කියන්න එපා... මේ විදියට විස්තර දුන්නට පස්සේ එකවුන්ට් එක චෙක් කරලා විස්තර කිරීමක් හෝ සේවා ලබා දීමක් කරනවා.. අදාල නියොජිතයා සියළුම සේවා පිලිබද විස්තර ඕපන් කරගෙන ඉන්නේ..
උදාහරණයක් හැටියට ජිපිආර්ස් ඕන කියමු...
එතකොට වෙනම සිස්ටම් එකක් තියනවා ඒකේ අදාල ෆෝන් මොඩ්ල් එක දාලා නම්බර් එක පංච් කරලා සෙටින්ග් සෙන්ඩ් කරනවා..අනිවා සෙන්ඩ් කරනවා බන්.. කාඩ් පිලිබද/නෙට්වර්ක් පිළිබද/වෙනත් ගැටළු..

Last edited: