මොකක්ද මේ කික් ස්ටයිල් එක

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    Taekwondo

    Milad_Kharchegani_at_the_2016_Summer_Olympics.jpg
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Taekwondo reverse hook kick
    වැදුනාම සැප කනේ ,ස්පාරිං පාරක් දාං ඉද්දි මට වඩා බාල එකෙක්ගෙන් වැදුනා ,මට සිහිය ආවෙ විනාඩි තුන හතරකට පසසෙ 😂😂😂
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    Taekwondo reverse hook kick
    වැදුනාම සැප කනේ ,ස්පාරිං පාරක් දාං ඉද්දි මට වඩා බාල එකෙක්ගෙන් වැදුනා ,මට සිහිය ආවෙ විනාඩි තුන හතරකට පසසෙ 😂😂😂
    TKD කරනවද?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    TKD කරනවද?
    කරා ,බ්ලැක් බෙල්ට් එක අරං,ශේප් එකේ කික් බොංක්සින් වලට මාරු වුනා ,කික්ස්,ටයිමිං,හෑන්ඩ් අයි coordination තිබ්බ නිසා ඒකෙ බ්ලැක් බෙල්ට් එක අවුරුදු දෙකෙන් ගත්ත ,ඔහොම්ම මෝයි තායි වලට මාරු වුනා ,පස්සෙ පස්සෙ brain health එකට හොදනැති හින්ද දැන් ජිම් ගිහිල්ල ඉන්නව😑😑😑
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    කරා ,බ්ලැක් බෙල්ට් එක අරං,ශේප් එකේ කික් බොංක්සින් වලට මාරු වුනා ,කික්ස්,ටයිමිං,හෑන්ඩ් අයි coordination තිබ්බ නිසා ඒකෙ බ්ලැක් බෙල්ට් එක අවුරුදු දෙකෙන් ගත්ත ,ඔහොම්ම මෝයි තායි වලට මාරු වුනා ,පස්සෙ පස්සෙ brain health එකට හොදනැති හින්ද දැන් ජිම් ගිහිල්ල ඉන්නව😑😑😑
    දැන් ඕන වලියකදී උබට ගහගන්න පුලුවන්...එහෙමද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    කරා ,බ්ලැක් බෙල්ට් එක අරං,ශේප් එකේ කික් බොංක්සින් වලට මාරු වුනා ,කික්ස්,ටයිමිං,හෑන්ඩ් අයි coordination තිබ්බ නිසා ඒකෙ බ්ලැක් බෙල්ට් එක අවුරුදු දෙකෙන් ගත්ත ,ඔහොම්ම මෝයි තායි වලට මාරු වුනා ,පස්සෙ පස්සෙ brain health එකට හොදනැති හින්ද දැන් ජිම් ගිහිල්ල ඉන්නව😑😑😑
    ඇයි බං brain health එක මොකෝ වෙන්නේ? ඕවා කරන එක physical හොදයි නේ ද? මම නම් ඔය මොකුත් කරලා නැහැ. උබ දාල තියෙන නිසා දැන ගන්න අහන්නේ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඇයි බං brain health එක මොකෝ වෙන්නේ? ඕවා කරන එක physical හොදයි නේ ද? මම නම් ඔය මොකුත් කරලා නැහැ. උබ දාල තියෙන නිසා දැන ගන්න අහන්නේ.
    ඔලුවට වදින තද පාරවල් නිසා brain එකේ neuro anatomical changes වෙනව ඒකෙන් depression වගේ සීන් එනව ,වෙලාවක් තියෙන දවසක will smith act කරන concussion 2015 ෆිල්ම් එක හොයං බලපං සීන් එක තේරෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Mata kela una sinhalu.iye kung gu parak gahanna gihin athal ekata kalawa irila giya.dan awidinnth be wage.