මොකක්ද බං මෙහෙම කැරකිලා ගහන ෂොට් එකට කියන්නේ

Den sepada kiyalath danna puluwan one namInsta-death![]()

TKD කරනවද?Taekwondo reverse hook kick
වැදුනාම සැප කනේ ,ස්පාරිං පාරක් දාං ඉද්දි මට වඩා බාල එකෙක්ගෙන් වැදුනා ,මට සිහිය ආවෙ විනාඩි තුන හතරකට පසසෙ![]()
කරා ,බ්ලැක් බෙල්ට් එක අරං,ශේප් එකේ කික් බොංක්සින් වලට මාරු වුනා ,කික්ස්,ටයිමිං,හෑන්ඩ් අයි coordination තිබ්බ නිසා ඒකෙ බ්ලැක් බෙල්ට් එක අවුරුදු දෙකෙන් ගත්ත ,ඔහොම්ම මෝයි තායි වලට මාරු වුනා ,පස්සෙ පස්සෙ brain health එකට හොදනැති හින්ද දැන් ජිම් ගිහිල්ල ඉන්නවTKD කරනවද?
දැන් ඕන වලියකදී උබට ගහගන්න පුලුවන්...එහෙමද?කරා ,බ්ලැක් බෙල්ට් එක අරං,ශේප් එකේ කික් බොංක්සින් වලට මාරු වුනා ,කික්ස්,ටයිමිං,හෑන්ඩ් අයි coordination තිබ්බ නිසා ඒකෙ බ්ලැක් බෙල්ට් එක අවුරුදු දෙකෙන් ගත්ත ,ඔහොම්ම මෝයි තායි වලට මාරු වුනා ,පස්සෙ පස්සෙ brain health එකට හොදනැති හින්ද දැන් ජිම් ගිහිල්ල ඉන්නව![]()
ඇයි බං brain health එක මොකෝ වෙන්නේ? ඕවා කරන එක physical හොදයි නේ ද? මම නම් ඔය මොකුත් කරලා නැහැ. උබ දාල තියෙන නිසා දැන ගන්න අහන්නේ.කරා ,බ්ලැක් බෙල්ට් එක අරං,ශේප් එකේ කික් බොංක්සින් වලට මාරු වුනා ,කික්ස්,ටයිමිං,හෑන්ඩ් අයි coordination තිබ්බ නිසා ඒකෙ බ්ලැක් බෙල්ට් එක අවුරුදු දෙකෙන් ගත්ත ,ඔහොම්ම මෝයි තායි වලට මාරු වුනා ,පස්සෙ පස්සෙ brain health එකට හොදනැති හින්ද දැන් ජිම් ගිහිල්ල ඉන්නව![]()
ඔලුවට වදින තද පාරවල් නිසා brain එකේ neuro anatomical changes වෙනව ඒකෙන් depression වගේ සීන් එනව ,වෙලාවක් තියෙන දවසක will smith act කරන concussion 2015 ෆිල්ම් එක හොයං බලපං සීන් එක තේරෙයි.ඇයි බං brain health එක මොකෝ වෙන්නේ? ඕවා කරන එක physical හොදයි නේ ද? මම නම් ඔය මොකුත් කරලා නැහැ. උබ දාල තියෙන නිසා දැන ගන්න අහන්නේ.