මොකක්ද මේ කේස් එක....!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද මේ කේස් එක....!!!!!

    මේ දැන් වෙනකන් එලකිරි වැඩ කලේ නෑ.........!!!!!!!:shocked::sorry:
    අන්තිම රිප්ලයි ඇවිත් තියෙන්නේ උදේ 7.45ට කලින්.....:(
    මචං ජීටී මොකද මචෝ මේ උනේ.....!!!!!!:oo:
    සයිට් එක වැඩ කලේ නැත්තේ ඇයි??????????????:(
    මේක මට විතර ද උනේ....නැත්නම් මොකක් හරි කේස් එකක්ද????????
    :(:(:(:sorry::sorry::sorry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: ඔව් ඔව් මොකක් හරි හෙන අවුලක් තියෙනව නම් තමා. :nerd: හිටි ගමන් ලොග් අවුට් වෙනවයි, cloudflare එරර් ද මොකද්ද එනව හැම වෙලේම. :dull: සයිට් එක ඕෆ්ලයින් ද මංද ඒ එරර් එක එන්නෙ.
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    avl thama ban ..
    ada ude indan dangalanava dan thama page eka ave..
    eth patta slow ...
    gt ayya bila gevalavath nadda :(
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    avl thama ban ..
    ada ude indan dangalanava dan thama page eka ave..
    eth patta slow ...
    gt ayya bila gevalavath nadda :(
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    Server එකේ අවුලක්ලු බන්,ඊයේ 6.51ට වැඩ නැතුව ගියේ,අද උදේ විනාඩි 20ක් විතර වැඩ කරා‍.ඊට පස්සේ ආයේ අවුල් උනා
    දැනුත් වැඩ කරාට පට්ට Slow
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    hey gt ayya has replied in other thread ..



    ""Server eke load problem ekak thibba malli. Dan shape.
    Eth thama aluth changes testing.


    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign! ""