මොකක්ද මේ කේස් එක....!!!!!
මේ දැන් වෙනකන් එලකිරි වැඩ කලේ නෑ.........!!!!!!!

අන්තිම රිප්ලයි ඇවිත් තියෙන්නේ උදේ 7.45ට කලින්.....
මචං ජීටී මොකද මචෝ මේ උනේ.....!!!!!!
සයිට් එක වැඩ කලේ නැත්තේ ඇයි??????????????
මේක මට විතර ද උනේ....නැත්නම් මොකක් හරි කේස් එකක්ද????????

ඔව් ඔව් මොකක් හරි හෙන අවුලක් තියෙනව නම් තමා.
හිටි ගමන් ලොග් අවුට් වෙනවයි, cloudflare එරර් ද මොකද්ද එනව හැම වෙලේම.
සයිට් එක ඕෆ්ලයින් ද මංද ඒ එරර් එක එන්නෙ.