මේ දැන් වෙනකන් එලකිරි වැඩ කලේ නෑ.........!!!!!!!
අන්තිම රිප්ලයි ඇවිත් තියෙන්නේ උදේ 7.45ට කලින්.....
මචං ජීටී මොකද මචෝ මේ උනේ.....!!!!!!
සයිට් එක වැඩ කලේ නැත්තේ ඇයි??????????????
මේක මට විතර ද උනේ....නැත්නම් මොකක් හරි කේස් එකක්ද????????![]()
තාම චැට් වැඩ නෑ වගේ.....!!!!!!!
කුමාර456 ගෙන් අහන්නේ..ඒ නිසා......
කීයටද අද එන්නේ??????![]()


ඒව කොහොමත් වෙන දේවල් නෙ!සර්වර්ස් තියෙන්නේ ඇමරිකාවේ නේද? CIA කුමන්ත්රනයක් වෙන්න ඇති.
![]()
