මොකක්ද මේ කේස් එක....!!!!!

leolanka

Banned
Jul 3, 2011
425
63
0
සර්වර්ස් තියෙන්නේ ඇමරිකාවේ නේද? CIA කුමන්ත්‍රනයක් වෙන්න ඇති.
:lol::lol:
 

oneoflk

Member
Mar 28, 2010
2
0
0
Ganemulla
මේ දැන් වෙනකන් එලකිරි වැඩ කලේ නෑ.........!!!!!!!:shocked::sorry:
අන්තිම රිප්ලයි ඇවිත් තියෙන්නේ උදේ 7.45ට කලින්.....:(
මචං ජීටී මොකද මචෝ මේ උනේ.....!!!!!!:oo:
සයිට් එක වැඩ කලේ නැත්තේ ඇයි??????????????:(
මේක මට විතර ද උනේ....නැත්නම් මොකක් හරි කේස් එකක්ද????????
:(:(:(:sorry::sorry::sorry:

දැන් එලකිරි වගේ වැඩ!
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම චැට් වැඩ නෑ වගේ.....!!!!!!!:sorry::sorry::sorry::sorry::sorry:

    කුමාර456 ගෙන් අහන්නේ..ඒ නිසා......
    කීයටද අද එන්නේ??????
    :growl:

    හෙට එළිවෙන්න පැයක් තියා හරි මම එනවෝ..:lol::lol: