මොකක්ද මේ ගජමාටිස් එක අහ්හ්??

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මොකක්ද මේ ගජමාටිස් එක අහ්හ්??

    මොකක්ද බන් මේ නාමලය තියන් ඉන්න එක ..මේක මන් දැකල තියනවා මහින්දත් අතේ තියන් ඉන්නවා රැස්වීම් වලදී..කවුරු හරි ඇත්ත සීන් එක දන්නවද??



    1981773_661892393866835_14540041_n.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනේ මචන් ඕක එගොල්ලන්ට මැද මුලන වලව්වෙන පරම්පරාවෙන් එන එකක්...ඔව් සත්තයි ....අර ලැම්බොගිනියත් සීයගෙ මොරිස් මයිනර් එක විකුනලා ගත්තේ ඔව්...:yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕක ගුලියක්,කව්ද මන්ද එහෙම කියල තිබුන.ගුලියක් කියලයි කියන්නේ,ඔය අපල දුරු වෙලා වාසනාව ගෙන්වයි කියනවද කොහෙද ඕකෙන්,:yes:
    රටේ මහා එකා මන්ද මානසිකය වගේ ඕව පස්සේ යනකොට රටට හෙන ගැහිල යන එක ඉතින් අහන්න දෙයක්ද:(
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Originally Posted by Gasa84
    බුද්ධාගමට අවනත වන රජෙකු ........රටේ
    අහවල් එකට මිරිකනවද වශී ...........ඇටේ
    මිසදුටු ගතිය පතුරන්නට ලෝකේ ......වටේ
    පෝලිම් වල ලගින මිනිසුනි නැතිද .....ඇටේ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Originally Posted by Gasa84
    බුද්ධාගමට අවනත වන රජෙකු ........රටේ
    අහවල් එකට මිරිකනවද වශී ...........ඇටේ
    මිසදුටු ගතිය පතුරන්නට ලෝකේ ......වටේ
    පෝලිම් වල ලගින මිනිසුනි නැතිද .....ඇටේ

    :yes::yes::yes::yes:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මොකක්ද බන් මේ නාමලය තියන් ඉන්න එක ..මේක මන් දැකල තියනවා මහින්දත් අතේ තියන් ඉන්නවා රැස්වීම් වලදී..කවුරු හරි ඇත්ත සීන් එක දන්නවද??



    1981773_661892393866835_14540041_n.jpg

    ආ..මචන් මේක රොකට් රෝහිතගෙ අභ්‍යාවකාශ යානය පණ ගන්වන යතුර :D:rofl:
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ආ..මචන් මේක රොකට් රෝහිතගෙ අභ්‍යාවකාශ යානය පණ ගන්වන යතුර :D:rofl:

    යතුර ගෙදර තියලා ගියොත් උෟ යානව අරන් ගිහින් රවුම් ගහනවලු ඒකයි අරන් යන්නේ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔක වශියක් කියලා තමා අහලා තියෙන්නේ.අපරාදේ කියන්න බැහැ එකනම් එල ටම වැඩ කරන පාටය්
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අනේ මන්දා...මේක ගැන හොයන්න ඕනේ නේද බං....මහා ඒකා මිත්‍යාදෘෂ්ටික වෙලා වගේ...
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    බුද්ධාගමට අවනත වන රජෙකු ........රටේ
    අහවල් එකට මිරිකනවද වශී ...........ඇටේ
    මිසදුටු ගතිය පතුරන්නට ලෝකේ ......වටේ
    පෝලිම් වල ලගින මිනිසුනි නැතිද .....ඇටේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මුන්ගේ පයිය චිරාත් කාලයක් නගින්න කියල ජප කරන gadet එක..