මොකක්ද මේ චමුදිතගේ ගැජට් එක කනට සෙට් කරලා තියන?

මොකක්ද ඒ?

  • Bluetooth handfree / Earbud / Airpod

    Votes: 8 19.0%
  • චන්ද්‍රිකා සන්නිවේදන උපකරණයක්

    Votes: 2 4.8%
  • ඉන්ටපොල් එකත් එක්ක live connect වෙලා ඉන්න උපකරණය හදිසි අවස්ථා ඔටෝ හදුනාගෙන ආරක්ෂයින් දැනුවත් කරණය

    Votes: 3 7.1%
  • අයන් දෝම් එකෙන් නුක් කෝල් කරලා ආරක්ෂකයින් ක්‍රියාත්මක කර nuke වැටෙන්න කලින් පිටත් වෙන ජෙට් යානා uber

    Votes: 4 9.5%
  • CIA කොමියුණිකේශන් ඩිවයිස්

    Votes: 1 2.4%
  • රාජාංගනයේ හාමුදුරුවෝ අවදි කරවීමේ උපාංගය

    Votes: 24 57.1%

  • Total voters
    42

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    චමුදිත පොර ගුඩ් බට් හිනා යන දෙයක් මතක් වුනේ පොර හැමෝටම කතා කරද්දි හදිස කරවනවනේ...

    වයිපරෙටත් කියනවද දන්නැ කෝ ගන්න ගන්න ඕක කියල ඉක්මණට ගන්න ගන්න :lol: :lol:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    එහෙමද? වීඩියෝ එක බැලුවෙ නෑ මං
    Ow lassanai video eka. Night time data walin balanna.

    චමුදිත පොර ගුඩ් බට් හිනා යන දෙයක් මතක් වුනේ පොර හැමෝටම කතා කරද්දි හදිස කරවනවනේ...

    වයිපරෙටත් කියනවද දන්නැ කෝ ගන්න ගන්න ඕක කියල ඉක්මණට ගන්න ගන්න :lol: :lol:
    Chamuditha kiyanne supiriyak. Lingika jeewithe apita adala naha. Ponnayekut lankawe president wuna kiyana eka amathaka karanna epa.
    ------ Post added on Oct 30, 2025 at 1:32 PM
     
    • Like
    Reactions: SomiBoyz

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    චන්ද්‍රිකා සන්නිවේදන උපකරණයක්

    ඉන්ටපොල් එකත් එක්ක live connect වෙලා ඉන්න උපකරණය හදිසි අවස්ථා ඔටෝ හදුනාගෙන ආරක්ෂයින් දැනුවත් කරණය

    අයන් දෝම් එකෙන් නුක් කෝල් කරලා ආරක්ෂකයින් ක්‍රියාත්මක කර nuke වැටෙන්න කලින් පිටත් වෙන ජෙට් යානා uber

    CIA කොමියුණිකේශන් ඩිවයිස්

    රාජාංගනයේ හාමුදුරුවෝ අවදි කරවීමේ උපාංගය

    :lol:

    monada gehuwe ude pandarama :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වීඩියෝ එක බැලුවෙ නෑ..

    ඔය කියන්නෙ අපි කවුරුත් දන්න චමුදිත ගැනනං, උගෙ කණට නෙමෙයි කටට මොකක් හරි ගැජට් එකක් ඔබන්න ඕනෙ. කතා කරාට සද්දෙ එන්නෙ නැති එකක්...
     
    • Haha
    Reactions: SK29

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    චමුදිත පොර ගුඩ් බට් හිනා යන දෙයක් මතක් වුනේ පොර හැමෝටම කතා කරද්දි හදිස කරවනවනේ...

    වයිපරෙටත් කියනවද දන්නැ කෝ ගන්න ගන්න ඕක කියල ඉක්මණට ගන්න ගන්න :lol: :lol:
    බට් හිනා යන

    butt means backside no?
     
    • Haha
    Reactions: DiksonAlex

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    කපල් එකේ ෆොටෝ එකක් දාන්න