මටත් දවසක් FB එකේ ඔය video එකක් suggest උනා. මාත් මොකද්ද කියල බලන්න බැලුවා.
අයියෝ එක දිගට ඔය වගේ ඒවා එන්න ගත්තා, කරුමයක් උනා
ඉන්දියාවේ ග්රාමීය පැති වල තියන අයිටම් එකක් වගේ
ඉන්දියාවේ උන්ගේ ඇති නැති පරතරය ගොඩක් තියනවා
තියන එකාට උතුරන්න තියනවා, නැති එකාට කිසි දෙයක් නෑ
ඕක පිටිසර ගම් වල කානිවල්, wedding, political meeting වගේ ඒවා වලදි use කරන ඒවා වගේ
මුන් තාම ගල් යුගයේ ඉන්නේ