මොකක්ද මේ ඩස්ප ගැජට් එක 🤔

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,878
    1,550
    113
    United States
    ඕක පොඩි ගැජට් එකක් නෙමෙයි, SS MIKER සවුන්ඩ් එකේ ඇම්ප් රැක් එකක්. ෆෑන් එකකුත් දාලා තියෙන්නේ ඇම්ප් ටික කූල් කරන්න වෙන්න ඇති
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,641
    7,515
    113
    ලවුඩ්ස්පීකර් ගොඩක් එකට හයි කරලානේ බන්
    ඔය ලවුඩ්ස්පීකර් දෙකකට හරි හතරකට හරි එක ඇම්ප් එක ගානෙ ඕන. ඒක නිසා තමයි අර ඇම්ප් ගොඩක් තියෙන්නෙ

    ලංකාවෙත් ඔය උත්සව වලට පාර දිගේ ලවුඩ්ස්පීකර් විසාල ගානක් හයි කරද්දි ඔය වගේ තමයි ඇම්ප් ගොඩක් සෙට් කරලා ගන්නවා
     
    • Like
    Reactions: thomian

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,230
    2,036
    113
    London, United Kingdom
    මටත් දවසක් FB එකේ ඔය video එකක් suggest උනා. මාත් මොකද්ද කියල බලන්න බැලුවා.

    අයියෝ එක දිගට ඔය වගේ ඒවා එන්න ගත්තා, කරුමයක් උනා

    ඉන්දියාවේ ග්‍රාමීය පැති වල තියන අයිටම් එකක් වගේ

    ඉන්දියාවේ උන්ගේ ඇති නැති පරතරය ගොඩක් තියනවා

    තියන එකාට උතුරන්න තියනවා, නැති එකාට කිසි දෙයක් නෑ

    ඕක පිටිසර ගම් වල කානිවල්, wedding, political meeting වගේ ඒවා වලදි use කරන ඒවා වගේ

    මුන් තාම ගල් යුගයේ ඉන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,798
    26,612
    113
    Fantasy
    මටත් දවසක් FB එකේ ඔය video එකක් suggest උනා. මාත් මොකද්ද කියල බලන්න බැලුවා.

    අයියෝ එක දිගට ඔය වගේ ඒවා එන්න ගත්තා, කරුමයක් උනා

    ඉන්දියාවේ ග්‍රාමීය පැති වල තියන අයිටම් එකක් වගේ

    ඉන්දියාවේ උන්ගේ ඇති නැති පරතරය ගොඩක් තියනවා

    තියන එකාට උතුරන්න තියනවා, නැති එකාට කිසි දෙයක් නෑ

    ඕක පිටිසර ගම් වල කානිවල්, wedding, political meeting වගේ ඒවා වලදි use කරන ඒවා වගේ

    මුන් තාම ගල් යුගයේ ඉන්නේ
    එහෙම රටක උන් එනවා අපෙ රටේ අභය්න්තර ප්‍රශ්න විසඳන්න
     
    • Like
    Reactions: Jameson.k