මොකක්ද මේ නූල හෙවත් Frenulum..??

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
පුරුෂ ලිංගය වර්ධනය කර ගත හැකි ක්‍රම තිබේද? :P:sorry:
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    පුරුෂ ලිංගය වර්ධනය කර ගත හැකි ක්‍රම තිබේද? :P:sorry:

    උඹ නේද අර හස්ති රාජ තෙලද මොකක්ද එකක් ගැන දාල තිබ්බෙ? ලොකු උනේ නැතෙයි?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar378161_1.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    බල්ලට රිදිලා™ වෙලා...
    පුරුෂ ලිංගය වර්ධනය කර ගත හැකි ක්‍රම තිබේද? :P:sorry:
    අනේ බං ඔය ප්‍රශ්නේ විතරක් අහන්න එපා.. තියෙන එකෙන් සෑහීමකට පත් වෙයන්... :angry::angry::angry: අවුලක් නැහැ.. එහෙමත් බැරිනම් ගෙදර ඇඩ්‍රස් එක එලකිරි එකේ දාපන්කෝ... එහෙම එව්වා පිට රටනම් තියනවා.. ෆැට් ඩිපොසිට් කරලා මහත් කරවන, සකර් වලින් පුම්බන ඒත් ලංකාවේ නෑ බං... :sorry::sorry:
    උඹ නේද අර හස්ති රාජ තෙලද මොකක්ද එකක් ගැන දාල තිබ්බෙ? ලොකු උනේ නැතෙයි?
    :rofl::rofl::rofl::rofl:
    :sorry::sorry::sorry::sorry:
    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    .
    අනේ බං ඔය ප්‍රශ්නේ විතරක් අහන්න එපා.. තියෙන එකෙන් සෑහීමකට පත් වෙයන්... :angry::angry::angry: අවුලක් නැහැ.. එහෙමත් බැරිනම් ගෙදර ඇඩ්‍රස් එක එලකිරි එකේ දාපන්කෝ... එහෙම එව්වා පිට රටනම් තියනවා.. ෆැට් ඩිපොසිට් කරලා මහත් කරවන, සකර් වලින් පුම්බන ඒත් ලංකාවේ නෑ බං... :sorry::sorry:

    ඇයි මචෝ එහෙම කිව්වේ... :( ගෙදර ඇඩ්‍රස් එක දාන්න කිව්වේ... :sorry:

    මුකුත් තේරුනේ නෑ නේ... :sorry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඇයි මචෝ එහෙම කිව්වේ... :( ගෙදර ඇඩ්‍රස් එක දාන්න කිව්වේ... :sorry:

    මුකුත් තේරුනේ නෑ නේ... :sorry:

    තේරුම් ගන්න ඕනේ නෑ සහෝ... විසඳුමක් ඕනෙනම් පලයන් පිටරටකට ඔව්ව කරන...
     
    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    machan nodanna dewal godaak danagaththa,
    ubata bohooma sthuuthi apiva danuvath kalaata,thava thavath me vage vatina nool liyanna hakivevaaa........
    ubatath budu saranayi machan!
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    machan mage ikiliye..depaththe hariyata kawanawa ban...podi chater gandakuth enawa..doca mata dunna...podi wax ekak ekath gawa..eth hari yanne na....doca kiwwa saban ganda epa..eka thawa wadi wenawa kiyala....

    honda behetak dannnawada?
     
    RidingBlack

    Member
    Sep 22, 2010
    33
    7
    0
    @vm
    mchn
    ketiyen seen eka kiyannam
    girl ekka pissu keliddi mage sperm tibba leensuwak girl ge athana gaawuna.
    leensuwe mch oral ekakin passe kate tibichcha dapu ekak.hebei eka wela 1 1/2 hours walin wage tama athana gawune (pihidanna gihin)
    risk ganna oni neti nisa oni ekak kiyala postino 2 biwwa (1n passe ee langa eka 12 hours walin)
    27 seen eka une.28 tama biwwe.samanyen date hadenne 1 wenida.eet ada 8 taama date na.
    meyata masa 8-9kata kalin date late wena awulak tibba.maasa 2k witara late wenawa.behet nam gatte na.
    api tama iskole yanne.13ne.affair ekata 5 years witara ati.mehema deyak kalamai kala gaman kela una
    den maara baye inne.eyata gedarin eliyata enna wat chanse na behetut atulata wisik kale pare yanagaman
    kela wela wage neda?