මොකක්ද මේ නූල හෙවත් Frenulum..??

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Aduu.... Bump....Bump.......
    ado badinna kalin oya nula aniwaren kadila thiyenna oneda ?
    Mage kadila na ne bn....!!! :(
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    මචන් luckyluke111 ,උබට pm කරන්න හදල බැරි උනා...එකයි මේකට දන්නේ..මගේ frenuloplasty කරන්න ඕනේ වෙලා සතියකට කලින් කරගට්ට govt hospital එකකින් ..මට දන් foreskin එක පිටිපස්සට කරලා බැලුවම හිතෙනව frenulectomy එකක් තම කරලා තියෙන්නේ කියල ....කොහොමටත් මගේ තිබ්බ පර්ශ්නේ විසදුනෙත් නැහැ(foreskin එක erected position එකේදී පිටිපස්සට එන්නේ නැති එක ,)මට කොහොමත් කලින්ම හිතුන consa diagnose කලේ වැරදි විදියට කියාල් (එයා හහිතුවේ short frenulum breve කියල එත් ඇත්ටමට තිබ්බේ contracted preputial opening එකක් )...මන් හිතන්නේ මට circumcision කරගන්න වෙයි ..අයි බන් උන් එම කිසිම resposibility එකක් නැති විදියට වැඩකරන්නේ.....මට බයයි ඔක්කොටම වඩා paraphimosis වෙයි කියල ...එකයි මන් ගොඩක්ම මේක කරගත්තේ..වෙන රටක එමනන් legal acrtion ගන්න පුළුවන් නේද negligence කියල?ලංකාවේ ඔව්ක හරියන්නේ නැනේ.....however circumcision එකේ අවුල් තියේද බන් reduced sexual pleasure ඇරෙන්න ???
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    20092009:22652251 said:

    දැන් පිටිපස්සට එන්නෙමෙ නැද්ද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අදනේ මේ ගැන හරි විස්තරයක් දැන ගත්තේ.අදට රෙප් දීලා ඉවරයි. පස්සේ දෙන්නම්. :yes:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Bump..පෙර සම පස්සට ආවත් කෙලවරින් රිදෙන්නෙ ඇයි...sex කරනකොට....