මොකක්ද මේ නෙට්වර්ක් එක..WiFi

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මොකක්ද මේ නෙට්වර්ක් එක..WiFi

    1pZwVTa.png

    මචන්ලා ,අපේ ගෙවල් තියෙන්නේ,පාරෙන් ගොඩක් ඇතුලට වෙන්ඩ,ඒවගේම තමා ලඟ අහල පහල ගෙදරකවත් wifi නෑ... :yes:

    ඒත් හිටි ගමන් ලැප් එකෙන් මේ නෙට්වර්ක් එක detect කරගන්නවා...කොහොමද මෙහෙම වෙන්නේ... :confused:
    මම කනෙක්ට් වෙන්ඩ හැදුවා එක පාරක්,එතකොට මේක නැති උනා,පස්සේ මම ආයිත් කනෙක්ට් වෙන්ඩ ගියේ නෑ ශුවර් නැති නිසා.. :dull:
    .මෙතන poor signal පෙන්නුවට,පෙලක් වෙලාවට ෆුල් පෙන්නවා... :rolleyes:

    කොහොමද මෙහෙම වෙන්නේ... :confused:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    mobile hotspot, name of the person : "eheliya" 03/21 birthday?
    do not connect to unknown networks, if you really value your personal info.

    machan i think eheliya means eheliyagoda ? :yes: coz im in a eheliyagoda
    k machan, :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    gewal laga ekek phone ehekin host karalada danne nane!

    ඒක වෙන්ඩ බෑ මචන්,මම විතරයි එහෙම එකක් කරන්ඩ හරි වටේට ඉන්නේ.එහා ගෙදර අයියවත් නෑ ගෙදර :P Rep
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය මචන්, අදාල ටවුන් එකේ තියන වයිෆයි නෙට්වර්ක් එක. ඔවා හැම ටවුන් එකේම තියනවා. නෙට් කනෙක්ට් වෙන්නේ නැ. ගොඩ වෙලාවට සිග්නල් පුවර්. ඒත් හැමතැනම තියනව. kandy321 කියල නුවර තියනව. ඔය ඇහැලියගොඩ වෙන්න ඔනේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ඔය මචන්, අදාල ටවුන් එකේ තියන වයිෆයි නෙට්වර්ක් එක. ඔවා හැම ටවුන් එකේම තියනවා. නෙට් කනෙක්ට් වෙන්නේ නැ. ගොඩ වෙලාවට සිග්නල් පුවර්. ඒත් හැමතැනම තියනව. kandy321 කියල නුවර තියනව. ඔය ඇහැලියගොඩ වෙන්න ඔනේ.

    ආ.. එහෙමද මචන්,ඔව් ඔව් එහෙ තමා, :)
    ඉතින් ඇයි මචන් ඒ විදිහ එකක් තියෙන්නේ.,කොහ්න්ද මේක host වෙන්නේ...
    මෙහෙම එකක් තියෙන එකේ අවශ්‍යතාව මොකක්ද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආ.. එහෙමද මචන්,ඔව් ඔව් එහෙ තමා, :)
    ඉතින් ඇයි මචන් ඒ විදිහ එකක් තියෙන්නේ.,කොහ්න්ද මේක host වෙන්නේ...
    මෙහෙම එකක් තියෙන එකේ අවශ්‍යතාව මොකක්ද
    අනේ මන්දා බන්. ගොඩක් ටවුන්වල තියනවා. මම හිතන්නේ ඔක කරන්නේ එක්කො ඩයලොග් එක නැත්තම් ටෙලිකොම් එක.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    අනේ මන්දා බන්. ගොඩක් ටවුන්වල තියනවා. මම හිතන්නේ ඔක කරන්නේ එක්කො ඩයලොග් එක නැත්තම් ටෙලිකොම් එක.

    ආ.. එල එල මචෝ :):)
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    Connect wennapuluwan mcn..mn gampaha ekata connect wela thiynawa..connect unama unge portal ekata ynawa..ita passe register wenna ona NIC eken..pass eka email ekata enwa..ita passe ithin use krnna puluwan 100MB
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Connect wennapuluwan mcn..mn gampaha ekata connect wela thiynawa..connect unama unge portal ekata ynawa..ita passe register wenna ona NIC eken..pass eka email ekata enwa..ita passe ithin use krnna puluwan 100MB

    අඩෝ මෙහෙම කේස් එකක් තියේද මචන්....
    වැඩේ කියන්නේ මේක එනවා යනවනේ මචන්.. :(