මොකක්ද මේ බස් පිස්සුව??

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    යකෝ ඡන්දෙ කාලෙට ගමකට ඔය බස් එකක් බැස්සුවානම් ගමේම ඡන්ද ටික ගන්න පුළුවන්. ෆුල් අනාත ලයිෆ් බොල.
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    යකෝ ඡන්දෙ කාලෙට ගමකට ඔය බස් එකක් බැස්සුවානම් ගමේම ඡන්ද ටික ගන්න පුළුවන්. ෆුල් අනාත ලයිෆ් බොල.

    :shocked::shocked::shocked::shocked:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    දැං බස් එකකින් මොනවද මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ.